මිලේනියම් සල්ලාලයන්

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
mekata mata ekagawenna tikak amarui. mokada oba kathakarana mathrukawa tikak vithara geburu nisa... eka saralawama SALLALAYAN kiyana namin lagu karanawata mama ekaga nehe
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    LOVE karana ekaa sallalayek da nedda kiyana eka thamange buddiyen hithala balanna oni :D
    panduru asse karana sellam nam anumatha karanne nee :D
    ettatama adare karana ekek panduru asse owa karanna balaporottu wenne nee :D

    anyway nice poem bro :)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නිර්මාණය ලස්සනයි මචන්.
    ඒත් ප්‍රේම කරන හැමෝම සල්ලාලයෝ වෙන්නෙ නැහැනේ...

    ow..preema karana hamooma sallaalayo newei thamai..mama nirmaanayen adahas kalee....paasal wayasee love eka hari parissamen karanna oone waga..thamange seemawa thula idagena oone love karannath..ada kaale kollo kello korana sellam hari bayaanakai...:rolleyes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානය හොඳයි..සල්ලාලයන් වෙනුවට වෙනත් වචනයක් භාවිතා කලා නම් වඩා උචිත බවකුයි මටත් හැඟෙන්නේ....

    ඕක ඉතින් ඔය වෙරලේ විතරක් නෙවෙයිනේ විශ්ව විද්‍යාල තුලත් පෙම් රැගුම් තියෙනවනේ..වෙරලේ පෙම් රැඟුම් රඟන අය එක තලයකත් අනිත් තැන්වල කෙලිනා පෙම් රැඟුම් තව තලයකත් තබා විග්‍රහ කරන්න අමාරුයි..

    අවසාන ප්‍රතිඵලය ගෙන සලකා බලන කල්හී සමස්තයක් වශයෙන් සියලු පෙම්වතුන් හා පෙම්වතියන් හමුවු පුංචි ඇසිල්ලේ ප්‍රේමය ඉතා ඉහලින් වලඳන එක සාමාන්‍ය මිනිස් චර්යාවක්...

    ලස්සනයි..දිගටම ලියන්න...ඔබට ජය...
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නිර්මානය හොඳයි..සල්ලාලයන් වෙනුවට වෙනත් වචනයක් භාවිතා කලා නම් වඩා උචිත බවකුයි මටත් හැඟෙන්නේ....

    ඕක ඉතින් ඔය වෙරලේ විතරක් නෙවෙයිනේ විශ්ව විද්‍යාල තුලත් පෙම් රැගුම් තියෙනවනේ..වෙරලේ පෙම් රැඟුම් රඟන අය එක තලයකත් අනිත් තැන්වල කෙලිනා පෙම් රැඟුම් තව තලයකත් තබා විග්‍රහ කරන්න අමාරුයි..

    අවසාන ප්‍රතිඵලය ගෙන සලකා බලන කල්හී සමස්තයක් වශයෙන් සියලු පෙම්වතුන් හා පෙම්වතියන් හමුවු පුංචි ඇසිල්ලේ ප්‍රේමය ඉතා ඉහලින් වලඳන එක සාමාන්‍ය මිනිස් චර්යාවක්...

    ලස්සනයි..දිගටම ලියන්න...ඔබට ජය...

    kathawanam atta thamaa...matath hithenawa sallalaya kiyana wachanaya methnata echchara uchitha nethi bawa..adu paaduwak thiyenawa thamaa...penwala dunnata godak ithuty ayya....:yes::yes::yes::sorry: