මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
me hutta nam vadak naha.oka raviyage puke gahanna hodai.mama dakka ada balama finance minister
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පැත්තේ විදිරු නෑ ඕයි ඉටිකොළ තියෙන්නේ
    කාර් එකක් කියල කියන්න බැරි නිසා ඉන්දියාවේ විකුනන්නත් බෑ ලු
    සිංහලුන්ට නං ඉතිං රෝද 4 තිබ්බම ඇති
    මෙහෙ අය ඉටිකොල ගලවල විදුරු දාවි
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    ඕව හොදයි කොමඩ් එකක් හයි කරල portable toilet කරල හදිස්සියකට රෙන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මෝදිට බයේ ඉන්දියන් හුචක්කු මෙහෙ ගෙන්නන්න තමා මේ ආණ්ඩුව පතකරගත්තේ. ඒ විතරක් නෙවි කොටි නිදහස් කරන්න, හමුදා කදුව්රු අයින් කරන්න තව වැඩ ගොඩයි.ඕවා කලින් කිව්වට තේරුනේ නෑනේ. සැහෙන ලොකු වෙනසක් වෙලා තියෙනවා. රට පාලනය කෙරෙන්නේ ඉන්දියාවට, ඇමරිකාවට , ඩයස්පෝරාවට , එංගලන්තෙට ඕන විදියට. පොන්නයෙකුයි රුකඩයකුයි නේ ඉන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    rivet tike lassana.. heppunoth oka asse hira wela merenna wenne.. 3 wheel eke nam adugane wisik wela wath yai eliyata..

    nodakin indian kalakanni lankawa kala danna yanne.. mekath jara godak karala..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13315305_1560803967556330_2877558911348663442_n.jpg