මිල ගනන් අවශ්‍යයි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,781
    113
    මිල ගනන් අවශ්‍යයි!

    මට Asus P5Q3 Mother board එකෙ ගාන දන්න කවුරු හරි කියනවද?
    ගන්න තැනකුත් එක්කම :)




    http://www.asus.com/Motherboards/Intel_Socket_775/P5Q3/
    asus_p5q3_box.jpg





    නැතිනම් DDR 3, LGA775 socket තියෙන හොද බොර්ඩ් එකක් ගැන විස්තර දන්නවා නම් කියන්න :)
    Foxconn නම් එපො :D