මිල ගනන් අවශ්‍යයි!
මට Asus P5Q3 Mother board එකෙ ගාන දන්න කවුරු හරි කියනවද?
ගන්න තැනකුත් එක්කම
http://www.asus.com/Motherboards/Intel_Socket_775/P5Q3/
නැතිනම් DDR 3, LGA775 socket තියෙන හොද බොර්ඩ් එකක් ගැන විස්තර දන්නවා නම් කියන්න
Foxconn නම් එපො