මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්

kputha

Member
May 5, 2012
5,534
240
0
pala . ewata thamai bola danna one

royal , ananda , nalanda , ds , mahanama , thursten , isipathana

wishaka, dewi , anula, sirimawo ..... serama mix karanna one.

gay s lesbian s and rapers bihi wena eka witharai wenne ohoma giyoth
අනිවා
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය වගෙ ඒවට අත නුතියා ඕනෙ එකක්. ජාතික පාසල් තියෙන්න ඇරපල්ලා.

    true, Main schools, Buddhist Schools ehemma tiyanna one, but ewa joint kalata apee nam kisi tahrahak na. :baffled: Ex- Ape iskolei, Girls ekai set karanam :sorry::sorry::sorry: ehenam apith minissu dan, ai yako ape kale kale natte :(
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    etahkota ananda ,nalandha ,dharmaraja wage loku iskola walatath oka karanawadha...?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය වගෙ ඒවට අත නුතියා ඕනෙ එකක්. ජාතික පාසල් තියෙන්න ඇරපල්ලා.
    OBA's n OGA's ට්කනන් කට වහන් ඉන්න එකක් නෑ ඕක වෙනකන්.....:P
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    "මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්" මේ topic එක වෙනස්වෙන්න ඕන "අමිශ්‍රපාසල් ක්‍රමය අවසන්" කියල :baffled:

    මිශ්‍රපාසැල් කියන්නේ බලක බාලිකා දෙපර්ශවයම ඉන්න පාසල් වලට් :nerd:
    මුන්ට සින්හලත් බෑ බන්... :growl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ෆාතිමා මුස්ලිම් ලේඩිස් college එකයි ආනන්ද එකයි එකට මිශ්‍ර කරන්න තියෙන්නේ, දෙකම තියෙන්නේ කොළඹ, එතකොට ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ මිශ්‍රණයකුත් වෙනවා

    https://www.facebook.com/pages/Fathima-Muslim-Ladies-College-Colombo-12/41203609213
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    OBA's n OGA's ට්කනන් කට වහන් ඉන්න එකක් නෑ ඕක වෙනකන්.....:P

    අනිවා ආනන්දෙ ඕබී එකෙ අතේ තියන් ඉන්නෙ ඉස්කෝලෙ වැදගත්ම දේවල්. ඒවා ඕබී එකෙන් ගත්තම ඉස්කෝලෙ දුවන්න බෑ. මම ආනන්දෙ නෙවෙ. නමුත් එ ඉස්කෝල ඉගනගත්තු උන්ගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. වැදගත් හැදිච්ච උන් ඉස්කෝලෙන් පිටට දාන්නෙ. ඕක විනාස කරන්න නම් කවුරුත් ඉඩ තියන්නෙ නැහැ.

    true, Main schools, Buddhist Schools ehemma tiyanna one, but ewa joint kalata apee nam kisi tahrahak na. :baffled: Ex- Ape iskolei, Girls ekai set karanam :sorry::sorry::sorry: ehenam apith minissu dan, ai yako ape kale kale natte :(

    අනිවා හොඳ සිංහල බෞද්ධ පාසල් තියෙන්න අරින්න ඔනෙ.
    pala . ewata thamai bola danna one

    royal , ananda , nalanda , ds , mahanama , thursten , isipathana

    wishaka, dewi , anula, sirimawo ..... serama mix karanna one.

    gay s lesbian s and rapers bihi wena eka witharai wenne ohoma giyoth

    උඹ අනික් මිනිස්සු කෝප කරවන්න කමෙන්ට් දාන එක මට නම් හරියන්නෑ. හීනෙන් තමා ඕවා සිද්ධ වෙන්නෙ.
    එහෙම කරන්න ගියොත් ඔක්කොම විරුද්ද වෙයි මුස්ලිම් උන් වෙනම එයි දෙමල උන් වෙනම එයි කරනවානම් ඔක්කොම කරන්න ඔන:dull:

    ඔක්කොම කරන්න ඕනෙ. ආනන්දෙ වටේම හම්බයො අල්ලන් ඉන්නෙ ඕබී එකෙන්. ඒවා ඉතුරු වෙන්නෑ උන්ට ඉඩ දුන්නොත්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ෆාතිමා මුස්ලිම් ලේඩිස් college එකයි ආනන්ද එකයි එකට මිශ්‍ර කරන්න තියෙන්නේ, දෙකම තියෙන්නේ කොළඹ, එතකොට ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ මිශ්‍රණයකුත් වෙනවා

    https://www.facebook.com/pages/Fathima-Muslim-Ladies-College-Colombo-12/41203609213
    එව්වා හඳේ :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    154622_466550954213_2212183_n.jpg

    198855_10150145805774214_4722066_n.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මුස්ලිම් කෙල්ලොන්ව ඇතුලදීම දාගන්න පුලුවන් එතකොට ,හම්බයන්ට පුලුවන් නම් අපේ කෙල්ලෝ දාගන්න අපේ උන් උන්ගේ කෙල්ලොන්ව දාගත්තට මොකද වෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා ආනන්දෙ ඕබී එකෙ අතේ තියන් ඉන්නෙ ඉස්කෝලෙ වැදගත්ම දේවල්. ඒවා ඕබී එකෙන් ගත්තම ඉස්කෝලෙ දුවන්න බෑ. මම ආනන්දෙ නෙවෙ. නමුත් එ ඉස්කෝල ඉගනගත්තු උන්ගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. වැදගත් හැදිච්ච උන් ඉස්කෝලෙන් පිටට දාන්නෙ. ඕක විනාස කරන්න නම් කවුරුත් ඉඩ තියන්නෙ නැහැ.

    අනිවා හොඳ සිංහල බෞද්ධ පාසල් තියෙන්න අරින්න ඔනෙ.

    උඹ අනික් මිනිස්සු කෝප කරවන්න කමෙන්ට් දාන එක මට නම් හරියන්නෑ. හීනෙන් තමා ඕවා සිද්ධ වෙන්නෙ.

    ඔක්කොම කරන්න ඕනෙ. ආනන්දෙ වටේම හම්බයො අල්ලන් ඉන්නෙ ඕබී එකෙන්. ඒවා ඉතුරු වෙන්නෑ උන්ට ඉඩ දුන්නොත්.

    ithin ban. ewa buddhist iskolane..

    royal + wishaka
    ananda + dewi
    ds + anula .....:dull::dull:

    :love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුස්ලිම් කෙල්ලොන්ව ඇතුලදීම දාගන්න පුලුවන් එතකොට ,හම්බයන්ට පුලුවන් නම් අපේ කෙල්ලෝ දාගන්න අපේ උන් උන්ගේ කෙල්ලොන්ව දාගත්තට මොකද වෙන්නේ.

    eeya. dan kiyala thiyanne muslim boudda pasal kalawam karanawa kiyalada:eek::eek:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනිවා ආනන්දෙ ඕබී එකෙ අතේ තියන් ඉන්නෙ ඉස්කෝලෙ වැදගත්ම දේවල්. ඒවා ඕබී එකෙන් ගත්තම ඉස්කෝලෙ දුවන්න බෑ. මම ආනන්දෙ නෙවෙ. නමුත් එ ඉස්කෝල ඉගනගත්තු උන්ගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. වැදගත් හැදිච්ච උන් ඉස්කෝලෙන් පිටට දාන්නෙ. ඕක විනාස කරන්න නම් කවුරුත් ඉඩ තියන්නෙ නැහැ.
    අනිවා මචන් මම නාලන්දේ. අපෙත් වැඩි හරියක් වැඩ දුවන්නේ OBA එකෙන් තමයි :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    true, Main schools, Buddhist Schools ehemma tiyanna one, but ewa joint kalata apee nam kisi tahrahak na. :baffled: Ex- Ape iskolei, Girls ekai set karanam :sorry::sorry::sorry: ehenam apith minissu dan, ai yako ape kale kale natte :(

    ithin bola. eewa ehema thibbama un pawne ban:sorry::sorry:

    sahajiwanayen wada karala:love: adu gane kellanta A/L maths puluwan wei hodata. ha nadda man kiyanne:dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ithin ban. ewa buddhist iskolane..

    royal + wishaka
    ananda + dewi
    ds + anula .....:dull::dull:

    :love::love:

    ඉස්කෝලෙ කොලිටිය නැති වෙනව. අනෙ බන් ඇයි මේ හොඳ ඉස්කෝලවලටම කෙලින්න එන්නෙ රටේ ජාතික පාසල් එකසිය ගාණද කොහෙද තියෙන්නෙ ඒ ටික අතඇරලා අනික් සේරටම කරගනින්කො කවුද එපා කියන්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්කෝලෙ කොලිටිය නැති වෙනව. අනෙ බන් ඇයි මේ හොඳ ඉස්කෝලවලටම කෙලින්න එන්නෙ රටේ ජාතික පාසල් එකසිය ගාණද කොහෙද තියෙන්නෙ ඒ ටික අතඇරලා අනික් සේරටම කරගනින්කො කවුද එපා කියන්නෙ.

    ithin ban arawata dannane thadiyama thiyanne. e wa wala witharai hodata ugannanne hoda lab pahasukam thiyanne swimming pool thiyanne. ithin anik ewata danna kawda kamathi wenne lamayawa.

    quaity eka nathi wenne kohomada ban

    same level eke inna girls and boys school 2 gane mix kalaama harine. ehema karala shishyathwen ganna mark eka ekama karala iskola dekata samanawa bedila yana widihata danna one
    :nerd::dull::oo:

    kellange aduwa oya hodama iskola wala eunta hodata danenawa ban. love karan cha wenna neme iganagannath gihaama.

    habai mun iganagannathuwa love karanna gaththoth wade del weida kiyalath hithenawa:oo::oo::baffled: