මිහිපිට දෙවිවරු

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    අනේ පින් සිද්ද වෙනවා...වේදනාවේ තර කියන්න පුළුවන් කෙනෙක් නෙමෙඉනෙ...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මනුස්සකම කියන්නේ මොකද්ද කියලා දන්නා මිනිස්සු ටිකක් බන්. තිරිසන් සත්තු වගේ හැසිරෙන මිනිස්සු ඉන්න සමාජයක හැමෝටම අදර්ශයක් ගන්ඩ පුළුවන් මිනිස්සු ටිකක් බන්. ඇත්තටම ගොඩක් පින් සිද්ද වෙනවා මචන්. ගොඩක් ස්තුති මචෝ අපිව දැනුවත් කරාට. බුදු සරණයි! ++
     
    • Like
    Reactions: Ridila™

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කියාගන්න වචන නෑ බන්
    බොහොම පින්
    කරන කියන හැමවැඩක් ම සාර්ථක වෙත්වා!!!!
    බුදුසරණයි!!!!
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ambooo bn nkn papuwa giya wage udama photo eka dakkama :/
    yanthan beth karala
    owa ohoma thama bn.ape ge isssaraha balu karadarayak thiyenwa.ape eha gdra kolla un tikakata waha dala dunna.
    ohoma thama dn kaale minissu.
    ballo hadana minissu dana gnna one ballnawa pita noya hadanna.pataw hadanwa nm wada sathkam karanna one.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    adenawa ban mehema minissu thama lankawata one.. mata deyak matak una.. man dawasak pare accident weka alata wetila hitiya iththewekwa wathuren ain karanna kunu kanuwe wathura wena pettakata yanna peya ganak ala clear kara.. eth sathage kakula damage wela nisa yanna beri una.. wet ekata call karanna kiyala beluwe eth gamema un 3 denek iththewawa meruwa.. eda thama mata game unuth epa une.
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    කියන්න වචන නෑ.. සතා වගේම කරපු අයත් ගොඩක් සතුටින් ඇති ...ඔන්න කරනවනම් වැඩ...
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඔව් බන් මාත් පිරිසිඳු හිතින්ම ප්‍රාර්ථනා කලා මම කරපු කුසල කර්මයක් තියෙනම් ඒ බල මහිමයෙන් මේ උතුම් කාර්‍යයට දායක උණු අයට අතුරු ආන්තරා වලින් තොර දීර්ඝායුශ ලැබේවා කියලා.

    එලෙසම ප්‍රර්ථනා කරමි......:yes::yes::yes: