ඔව් ඔව් මෙඩිසින් වලට යූස් වෙනව තමා , මම කිව්වෙ ඒ යූස් වෙන්නෙ අර ඒරියා එකෙන් කියල තමා![]()
අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙය්ව අණූ)
(molecular modeling)
අන්න ඒකට
ජගුවර් supercomputer එකෙන් මීයෙක්ගෙ මොලේ සම්පූර්නෙන්මයි මිනිස් මොලේ 1% කුයි simulate කරල තියෙනව. තව ඔය ෆෝල්ඩින්@හෝම් වගේ ඒව තනිකර ලෙඩ වලට බෙහෙත් හොයන වැඩනෙ![]()

ලංකාවේ ආතර් සී ක්ලාක් එකේ සාමාන්‍ය මට්ටමේ super computer එකක් තියෙනවා කියලා අහලා තියෙනවා


ඔව් ඒව මෙච්චර ප්‍රබල නෑ ඉතින් , supercomputer එකක් කියන්නෙ මෙන්න මෙච්චරට වඩා ප්‍රොසෙසින් පවර් එක වැඩි එකක් කියල කොහෙවත් නැති නිසා ඉතින් කියන පුළුවන් ඕනෙ නං ඒවත් සුපර් කියලRendering වලට පාවිච්චි කරන්නෙත් ඕව වෙන්න ඇති
රෙන්ඩ ෆාම් කියල කියෙන්නෙ
