මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :D:D
    ඔව් ඔව් මෙඩිසින් වලට යූස් වෙනව තමා , මම කිව්වෙ ඒ යූස් වෙන්නෙ අර ඒරියා එකෙන් කියල තමා :D
    අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)
    (molecular modeling)

    අන්න ඒකට

    ජගුවර් supercomputer එකෙන් මීයෙක්ගෙ මොලේ සම්පූර්නෙන්මයි මිනිස් මොලේ 1% කුයි simulate කරල තියෙනව. තව ඔය ෆෝල්ඩින්@හෝම් වගේ ඒව තනිකර ලෙඩ වලට බෙහෙත් හොයන වැඩනෙ :D

    aniwa bro
    plus supercomputers are used in the research to find a way to compensate the liver in liver failure....just like hemodialysis in kidney failures
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Rendering වලට පාවිච්චි කරන්නෙත් ඕව වෙන්න ඇති :D

    රෙන්ඩ ෆාම් කියල කියෙන්නෙ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවේ ආතර් සී ක්ලාක් එකේ සාමාන්‍ය මට්ටමේ super computer එකක් තියෙනවා කියලා අහලා තියෙනවා

    ඔව් හැබැයි ඒව ඉතින් mainframe, mini කොම්පුටර් තමා , සුපිරිම ඒව නෙවෙයි :lol:
    කොළඹ කැම්පස් එකේ UCSC එකේ සහ මොරා කැම්පස් එකෙත් තියෙනව powerful ඒව , ඒත් මේ ටොප් 500 එක්ක ඒව ලගින් තියන්න බෑ :no:

    Rendering වලට පාවිච්චි කරන්නෙත් ඕව වෙන්න ඇති :D

    රෙන්ඩ ෆාම් කියල කියෙන්නෙ :P
    ඔව් ඒව මෙච්චර ප්‍රබල නෑ ඉතින් , supercomputer එකක් කියන්නෙ මෙන්න මෙච්චරට වඩා ප්‍රොසෙසින් පවර් එක වැඩි එකක් කියල කොහෙවත් නැති නිසා ඉතින් කියන පුළුවන් ඕනෙ නං ඒවත් සුපර් කියල :yes: