මීක්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,613
    7,681
    113
    උඹල කවුරුවත් මම කියන්න හදන දේ කියවල ටිපර් වෙනව නෙවෙයි ඕං..

    කාදිනල් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් එක ආගමක තනතුරක්.. ඒ තනතුරෙන් කිරියෙ එකවුන්ට් එකක් හදාගෙන ආතල් දෙන එක නම් එච්චර හරි මදි.. මම බෞද්ධයෙක්.. සමහර විට කවුරු හරි Lord Buddha හරි ඒ වගේ අපේ ආගමික නායකයෙකුගෙ නමකින් account එකක් හැදුවොත් සමහර විට මටත් පොඩ්ඩක් අවුල් හිතෙන්න පුළුවන්.. අපි ආතල් ගමු.. ඒත් අපේ රටේ සහෝදර ජනතාවකගෙ ආගමික නායකයෙකුගෙ නමින් account එකක් හදන එක නොකර..

    දැන් බැණපල්ලා..
    එකඟයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    naa...ubata buddage namin hari kage hari namin mokak hari dakkoth awul yanawanam eka ube hena awulak..
    උබට මතකද TG එකේ Lord buddha Sticker සෙට් එකට සින්හලු එකතු වෙලා රිපෝට් ගැහුවා. පට්ට ලස්ස්න ස්ටිකර් සෙට් එක බන්. සිදුහත් කුමාරයා වගේ හිටියේ ඒකෙ.
     
    • Like
    Reactions: kolavari

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    Aagamn thiyenne e teachings widihata jeewithe hadagena lassanata inna misak badaagena yudda karanna nemei :no:

    Word I Agree GIF by INTO ACTION
    agreed misha collins GIF


    උබට මතකද TG එකේ Lord buddha Sticker සෙට් එකට සින්හලු එකතු වෙලා රිපෝට් ගැහුවා. පට්ට ලස්ස්න ස්ටිකර් සෙට් එක බන්. සිදුහත් කුමාරයා වගේ හිටියේ ඒකෙ.
    nz6DBEB.png

    rWQEeJt.png

    thaama thiyeno
    ------ Post added on Nov 7, 2022 at 12:09 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    We decide our dress.. Revolution Hijab left trending across the countries. - support for Iran revolution 2022

     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දේව මෙහෙයක් තියෙනව පොඩ්ඩක් ඇවිත් මීක් කියල යන්න පුලුවන්ද
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබට මතකද TG එකේ Lord buddha Sticker සෙට් එකට සින්හලු එකතු වෙලා රිපෝට් ගැහුවා. පට්ට ලස්ස්න ස්ටිකර් සෙට් එක බන්. සිදුහත් කුමාරයා වගේ හිටියේ ඒකෙ.

    චාටර් වැඩ කරන එක අවුල්...ඒත් සීමාවක් තියන් ආතල් එකක ගන්න ඕනේ..


    නැත්තම් වැඩකුත් නෑ 😂
     
    • Haha
    Reactions: Nidarshana_k