මීගමුවෙ එවුන් වරෙවු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Flinco Land කියන ප්ලේස් එක කොහොමද? පර්චස් එක කීයට වගේද යන්නෙ? වාසයට සුදුසුයිද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Chicago wage thamayi , මිනිස්සු ළමයි හදාගන්න ඕනේ නිසා එලියට යනවා....කුඩු, බඩු, අයිස් විමානේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    Chicago wage thamayi , මිනිස්සු ළමයි හදාගන්න ඕනේ නිසා එලියට යනවා....කුඩු, බඩු, අයිස් විමානේ.
    ඕවා නම් බොරු බං.. මගේ ළමයි ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා negambo.. ඔය කිසි හෙනයක් නැතිව හොදට ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ.. ලංස කුඩ්ඩා උනත් මීගමුවට දෙයක් කරා කියලා පිළිගන්න බැරි නම ඌ කුහකයෙක්..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    ඕවා නම් බොරු බං.. මගේ ළමයි ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා negambo.. ඔය කිසි හෙනයක් නැතිව හොදට ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ.. ලංස කුඩ්ඩා උනත් මීගමුවට දෙයක් කරා කියලා පිළිගන්න බැරි නම ඌ කුහකයෙක්..
    Monada ban pora kale . Uge ne beach road eke thiyana spa walin bagayak ma..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕවා නම් බොරු බං.. මගේ ළමයි ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා negambo.. ඔය කිසි හෙනයක් නැතිව හොදට ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ.. ලංස කුඩ්ඩා උනත් මීගමුවට දෙයක් කරා කියලා පිළිගන්න බැරි නම ඌ කුහකයෙක්..
    ලංසා කලා පකක්
    මීගමුව අවුරුදු ගානක් තිස්සේ එහෙමමයි එතනමයි

    ඌ නං දියුණු උනා, හෝටල් ගැහුවා
    දයානයා කප්පං කකා ඉන්නවා පකයා මීගමුවට කරන මගුලක් නෑ
     
    • Like
    Reactions: Lokka Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඕවා නම් බොරු බං.. මගේ ළමයි ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා negambo.. ඔය කිසි හෙනයක් නැතිව හොදට ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ.. ලංස කුඩ්ඩා උනත් මීගමුවට දෙයක් කරා කියලා පිළිගන්න බැරි නම ඌ කුහකයෙක්..
    ඔව් බන් ලංසා ඇමති තුමා නම් දෙයියෙක්
     
    • Haha
    Reactions: visalbro