මීගමුව පැත්තෙ මිනිස්සු

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    ඒ පැත්තෙ මිනිස්සු කොහොමද. අපේ මල්ලි කෙනෙක් කෑල්ලක් සෙට් කරගෙන ඉන්නවා. නිකන් දැනගන්න ඇහුවෙ
     
    • Sad
    • Haha
    Reactions: ROCCO-X and netnet

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    ඒ පැත්තෙ මිනිස්සු කොහොමද. අපේ මල්ලි කෙනෙක් කෑල්ලක් සෙට් කරගෙන ඉන්නවා. නිකන් දැනගන්න ඇහුවෙ
    Kaala beela fun eke inna minissu. Punchi Ithaliya kiyalane kiyanne. 90%k witarama Catholic.
    Habai walle maalu kaarayekge duwek nan parissam weyan mannen kotanne
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Mata hambuna suprima yaluwo inna paththak..un ane manda bn kanawa bonawa sindu kiyanawa thama jeewithe... okun okkotama sindu kiyanna puluwan.. catholic+Italy background ekka haduna pattak..habai badinna nam man dan na kala beela fun eke inna buwek nam hari yai..
     
    • Like
    Reactions: Lokka Ayya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    යාලු වෙලා නම් ආය බලන්න දෙයක් නෑ නේ ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,639
    8,363
    113
    හොද මිනිස්සු ඉන්නවා කෝකටත් කාරාවොද බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • Negombo kiwwata baha ban , negombo mona side ekata wennada , awlak naha athal eke party life ekak geniyanna puluwan , ganu pirimi kiyala naha okkoma partying thama , kanawa , bonawa , natanawa , sukanawa aadee eki meki noki dewal wenawa.
    මට තමා මොකුත් වුණේ නැත්තෙ
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    unge sobane wadi. wiyadam wadi. ganiyek gannawanam ombalage eka unge agamata gannawa. kaala beeka inna set ekak thama itin
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    හොඳට කන බොන මිනිස්සු..හෙට බඩගින්නේ හිටියත් අද හොඳට කනවා බොනවා..මෙයාලත් මීගමුවේ...❤️

     

    madusira

    Member
    Jun 10, 2016
    7
    2
    3
    කාල බීල ආතල් එකේ ඉන්න මිනිස්සු පිරිසක් ඉන්නෙ හිත හොදයි