මීගමුවෙ මොකද boys වෙන්නේ?
අවුරැදු දෙක්කින් වගෙ මෙහෙ ආවේ, වැඩිය සෙනගත් නෑ ටවුන් එකේ, කඩවල් වේලෙනවා. ඉස්සර අඩියෙන් අඩිය spa තිබ්බා ඒවත් වහලා? මොකද වෙලා තියෙන්නෙ