කොහොමද ලස්සන, මීගමුව වෙරල වර්ෂ 1984දී...
මං හිතුවේ අපේ @AnuradhaRa කොලු පැටියත් ෆොටෝ එකේ ඉදියි කියලා
හරිම ලස්සනයිඔවු මටත් අකමැතිම බීච් එකක්. බ්‍රවුන්ස් බීච් එකත් ඉස්සරට වඩා සවුත්තුයි දැන්නං.හරිම ලස්සනයි. දැන්නම් ගන්න දෙයක් නැහැ. මාර ගදක් එනවා හුලගට![]()
Jetwing side eka tikak hodai thawamaඔවු මටත් අකමැතිම බීච් එකක්. බ්‍රවුන්ස් බීච් එකත් ඉස්සරට වඩා සවුත්තුයි දැන්නං.