මීගමුව වර්ෂ 1984

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,421
    58,625
    113
    Kuwait-Galle
    හරිම ලස්සනයි. දැන්නම් ගන්න දෙයක් නැහැ. මාර ගදක් එනවා හුලගට 😥
    අයි ඒ ගදක් එන්නේ?
    Duran Duran - Save A Prayer මේ සින්දුවේ පෙන්නන beach එක කොහෙද තින්නේ :eek: හරිම ලස්සනයි
    ඒ ඔක්කම ගාල්ලේ එක එක වෙරළවල්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    66,013
    57,258
    113
    Browns beach patte wahanen yannath be.koi weleda sure ne bipu un enawa kadagena
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    11,124
    19,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාර ලස්සනයි නේ. සුද්දියො හෙලුවෙන් නෑනෙ.

    Aparaade ithin
    සුද්දියෙක් ජංගි කොටයක් ගහන් හිටියනම් මරු කියයි.
    ------ Post added on May 29, 2023 at 4:06 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,208
    194,258
    113
    Colombo, Sri Lanka
    අයි ඒ ගදක් එන්නේ?
    ටිකක් එහායින් ඔතන ගල් පර වල වතුර එකතුවෙලා තියනවා. මිනිස්සු මාළු සුද්ද කරලා ගෙනත් දානවා. එව්වා පල් වෙලාලු. මාළු ලේ කුනුවෙච්ච ගඳක් එන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,789
    113
    කොහොමද ලස්සන, මීගමුව වෙරල වර්ෂ 1984දී...

    neg-1984-molaire-1984.gif
    mehema photo ekak adath gattaki.

    polgas thiyenawa.

    oru tikath thiyenawa.

    wallath awulak na.

    ara palpath gewal tika nathiwei onenam.