මීගමුව වර්ෂ 1984

Kalegana

Well-known member
  • Sep 23, 2007
    23,414
    47,503
    113
    Kuwait-Galle
    හරිම ලස්සනයි. දැන්නම් ගන්න දෙයක් නැහැ. මාර ගදක් එනවා හුලගට 😥
    අයි ඒ ගදක් එන්නේ?
    Duran Duran - Save A Prayer මේ සින්දුවේ පෙන්නන beach එක කොහෙද තින්නේ :eek: හරිම ලස්සනයි
    ඒ ඔක්කම ගාල්ලේ එක එක වෙරළවල්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    Browns beach patte wahanen yannath be.koi weleda sure ne bipu un enawa kadagena
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,783
    181,665
    113
    Colombo, Sri Lanka
    අයි ඒ ගදක් එන්නේ?
    ටිකක් එහායින් ඔතන ගල් පර වල වතුර එකතුවෙලා තියනවා. මිනිස්සු මාළු සුද්ද කරලා ගෙනත් දානවා. එව්වා පල් වෙලාලු. මාළු ලේ කුනුවෙච්ච ගඳක් එන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,997
    24,210
    113
    කොහොමද ලස්සන, මීගමුව වෙරල වර්ෂ 1984දී...

    neg-1984-molaire-1984.gif
    mehema photo ekak adath gattaki.

    polgas thiyenawa.

    oru tikath thiyenawa.

    wallath awulak na.

    ara palpath gewal tika nathiwei onenam.