ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලපන්කො ලස්සන මෙතන....

    මේ Gilles Diotte මහතා වර්ෂ 1965 ලංකාවේ සංචාරයකදී ලබා ගත පින්තුරයක්.
    එම සංචාරයේ තවත් පොටෝ කීපයක් පහලින්

    30439049884_52a35ebaa6_4k.jpg

    30818865750_ab4bdb8864_5k.jpg

    30403154754_32703ceefa_5k.jpg

    31097110712_4ae8e2a551_5k.jpg
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ලිදේ එකොලෙස් නානව බන්.... පිටිපස්සේ ලස්සන ගෙදරකුත් තියනව.. පත උස වහලක් තියෙන්නේ..

    පොටෝ එකේ නම් කුඹුර පුරන් වෙලා වගේ. ඒත් කුඹුර කරන කාලෙට කොහොම තියෙන්න ඇත්ද ඔතන. ගොයම් කපන කාලේට සුපිරියට ඇති. දැන් වගේ සුනාමියි, භුතයෝයි නෑනේ ඒකාලේ. ගමම එකතු වෙලා ගොයම් කපල, පාගල බැත හුලං කරනකොට, කොල්ලෝ කුරුට්ටෝ පිදුරු ගොඩේ නට නට, ටිකිරි මැණිකේගේ ඇඹුල එහෙම කාලා..... මැවිලා පේනවා......
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113

    ගමේ vibe එක නම් මරුවට තියනවා අන්තිම photo එකේ ..​

    මම ගම් වල ඉන්න මාර බයයි, ලන්කාවෙ සරපයො ඉන්නවා කුඹුරු වතු පිටි වල. ලන්කාවෙ ගමක ගෙදරකට සරපයෙක් අනිවා එනවා ඇති හැම පැයකටම. රෑට තමයි කේස් ම, ඔය පෑගෙන සීන්
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මම ගම් වල ඉන්න මාර බයයි, ලන්කාවෙ සරපයො ඉන්නවා කුඹුරු වතු පිටි වල. ලන්කාවෙ ගමක ගෙදරකට සරපයෙක් අනිවා එනවා ඇති හැම පැයකටම. රෑට තමයි කේස් ම, ඔය පෑගෙන සීන්
    ඒ පරිසරයේ ඉන්නකොට ඒකට හුරු වෙනවා.
    හැම පැයකටම? උඹ ගැනල තියනවද? එහෙම හැමතැනම සර්පයෝ නෑ බන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,402
    113
    Colombo, Sri Lanka
    ලිදේ එකොලෙස් නානව බන්.... පිටිපස්සේ ලස්සන ගෙදරකුත් තියනව.. පත උස වහලක් තියෙන්නේ..
    ඒ පිටිපස්සේ තියන ගේ පට්ටම විදිහට හිතට වැදුනා. මරු ප්ලේස් එකක ඒක තියෙන්නේ 😍 😍 (y)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඒ පිටිපස්සේ තියන ගේ පට්ටම විදිහට හිතට වැදුනා. මරු ප්ලේස් එකක ඒක තියෙන්නේ 😍 😍 (y)
    රෑට එලිය නැ, මිනිස්සු රැට නාන්න යන්න බයයි, සරපයො ඉඳි නැත්නම් කලු කුමාරයා ඉඳි. 😱එ වගෙ කතා වලින් සන්ස්කෘතික අන්ඟ, විශ්වාසයන් හැදෙන්න ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,956
    113
    35
    Spain
    රෑට එලිය නැ, මිනිස්සු රැට නාන්න යන්න බයයි, සරපයො ඉඳි නැත්නම් කලු කුමාරයා ඉඳි. 😱එ වගෙ කතා වලින් සන්ස්කෘතික අන්ඟ, විශ්වාසයන් හැදෙන්න ඇති
    එහෙම නෑ, අපි පොඩි කාලේ හිටි ගමේ කරන්ට් තිබ්බේ නැහැ. මිනිස්සු ටෝච් හුළු අතු පත්තු කරන් ගියේ. පොල් කට්ටක ඉටිපන්දම ගහගෙනත් රෑට ඇවිද්දා. ගම්මු රෑට ඇවිදිනකොට ටෝච් ගහන්නෙත් පාර දෙපැත්ත ස්කෑන් කරන විදියට. එකෙන් බලන්නේ සතෙක් එහෙම කල් තියා බලාගන්න. ගමන ගිහිල්ල ගෙදර ගාවදි හුළු අත්ත මිදුලේ බිම ඔබල නිවල දානවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    එහෙම නෑ, අපි පොඩි කාලේ හිටි ගමේ කරන්ට් තිබ්බේ නැහැ. මිනිස්සු ටෝච් හුළු අතු පත්තු කරන් ගියේ. පොල් කට්ටක ඉටිපන්දම ගහගෙනත් රෑට ඇවිද්දා. ගම්මු රෑට ඇවිදිනකොට ටෝච් ගහන්නෙත් පාර දෙපැත්ත ස්කෑන් කරන විදියට. එකෙන් බලන්නේ සතෙක් එහෙම කල් තියා බලාගන්න. ගමන ගිහිල්ල ගෙදර ගාවදි හුළු අත්ත මිදුලේ බිම ඔබල නිවල දානවා.
    එ යන්නෙ නොයාම බැරි ගමන්. අද කාලෙ වගෙ අරයාව මෙයාව හම්ඹෙලා කය්ය ගහලා එන්නම් වගෙ ගමන් නැ නෙ කලුවර වුනාම
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,956
    113
    35
    Spain
    එ යන්නෙ නොයාම බැරි ගමන්. අද කාලෙ වගෙ අරයාව මෙයාව හම්ඹෙලා කය්ය ගහලා එන්නම් වගෙ ගමන් නැ නෙ කලුවර වුනාම
    අපේ අම්මාගේ ගෙදරට ඒ කාලේ ගම්මු එනවා කෑම කන්න. දුප්පත් මනුස්සයෝ ගෙවල්වල කෑම මදි නිසා එහෙම කරන්නේ. ඉතින් හැමදාම රෑට ඒ ගෙවල්වල මිනිස්සු යනවා එනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ පරම්පරාව මැරිලා ගියාට පස්සේ ආපු දෙවෙනි පරම්පරාවෙන් ඒවා නැවතුන.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    එ යන්නෙ නොයාම බැරි ගමන්. අද කාලෙ වගෙ අරයාව මෙයාව හම්ඹෙලා කය්ය ගහලා එන්නම් වගෙ ගමන් නැ නෙ කලුවර වුනාම

    උඹ පිලිගනින් උඹට ගම ගැන කිසිම අවබෝධයක් නැහැ. මිනිස්සු යන්න ඕන තැන් වල යනවා. එහෙම ගෙවල් ඇතුලට වෙලා ඉන්නේ නෑ. ගමේ මිනිස්සුන්ට සතා සර්පයා හොඳට හුරුයි. උන් කල එළි බහින වෙලාව, ඉන්න තැන් ඒ මිනිස්සු දන්නවා. ගොන් බිජ්ජෝ වගේ ඔහේ උඩ බලන් යන්නේ නෑ. අනික සතෙක් කෑවත් අත් බෙහෙත්, කෙම් ක්‍රම ඒ මිනිස්සු දන්නවා. උඹ ගහක් කොලක් වත් අඳුරනවද, නෑනේ. ඉඳල හිටල කෙනෙක්ට සර්පයි දෂ්ඨ කරනවා, නැත්තේ නෑ.

    උඹව ගමකට ගිහින් දැම්මොත් නම් නයි පොළොංගු ගහල කූරිය ගහල යයි. 😜 😜 😜