මීටර් TAXI ප්‍රෝඩාව

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ගමනක් ගිහින් එන කෙනෙක්ට මීටර් ටැක්සි චාර්ජ් එක වැඩියි වගේ කියලා හිතෙනවා... මොකද එතකොට UP DOWN දෙකටම චාර්ජ් වෙනවා නේද? :shocked:

කතා කරගන යනකොට ගාන පොඩ්ඩක් වැඩි උනත් ආපහු එන එකට ගොඩක් අරන් නෑනේ?? :baffled::baffled:
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගමනක් ගිහින් එන කෙනෙක්ට මීටර් ටැක්සි චාර්ජ් එක වැඩියි වගේ කියලා හිතෙනවා... මොකද එතකොට UP DOWN දෙකටම චාර්ජ් වෙනවා නේද? :shocked:

කතා කරගන යනකොට ගාන පොඩ්ඩක් වැඩි උනත් ආපහු එන එකට ගොඩක් අරන් නෑනේ?? :baffled::baffled:

එහෙම කියන්නත් බැහැ. මම බොරැල්ලෙ ඉදන් ජපුර කැම්පස් එක ගාවට ගිහින් මිරිහාන හන්දිය හරහ බොරැල්ලට එන්න කතකරගෙන ගියොත් රු. 600/- විතර ගන්නව. ඒත් මීටර් ටැක්සි වල 450/- යි
 

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ow matath oka ahu una.:yes::yes: mama dawasak meter taxi ekakin yana gaman mobile eke navigatin app eken check kara.:):) 0.91km waladi three wheeler eke meter eke 1km kiyala pennanawa.:shocked::growl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හුගක් ත්‍රීවීල් වල මීටරේ තිබුණත් ඕෆ් කරලා යන්නේ. :angry:
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    මචන්ලා මීටර් ටැක්සිය ලාබයි නිකන් ඒවට වඩා. අනිත් උන්ගෙ ඩබල් නේ චාර්ජ් කරන්නේ.....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Meter-Taxi.jpg