ගමනක් ගිහින් එන කෙනෙක්ට මීටර් ටැක්සි චාර්ජ් එක වැඩියි වගේ කියලා හිතෙනවා... මොකද එතකොට UP DOWN දෙකටම චාර්ජ් වෙනවා නේද? :shocked: කතා කරගන යනකොට ගාන පොඩ්ඩක් වැඩි උනත් ආපහු එන එකට ගොඩක් අරන් නෑනේ?? :baffled::baffled: