මීතොටමුල්ල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ බන් කුණු කදු වලට යට වෙලා මැරුණත් තාඩුජින් ගොඩ ගත්තනේ, ආසියාවේ හොදම මුදල් ඇමති ඉන්නවනේ, රනිල්ට ආචාර්ය උපාදියක් හම්බ උනානේ, කහ ඉරි සුදු කලානේ, ඇමතිලට බෙන්ස් තියෙනවනේ, මරික්කාර් ගේ මාද්‍ය සාකච්චා තියෙනවනේ, අහ් මහින්දව ගෙදර යව්වනේ, අනික බයියෝ ටෝයියෝ තාම ඉන්නවනේ.. ඔය කුණු කන්ද පාර්ලිමේන්තුව උඩට කඩන් වැටුනානම් හරි
     
    • Like
    Reactions: Shaiman

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය සීන් අපි ඇස් දෙකට් දැක්කා බන්. මීට මාසෙකට වගේ උදදි මේ වගේම ත්‍රේඩ් එකක් ගියාම මම ඔක කිව්වා වැඩි කල් යන්නේ නැ ඔය කන්ද නාය යනවා කියලා. මෙගා පොලිස් සීන් එකෙන් ස්මර්ට් සිටි අනන් මන් ප්‍රොජෙක්ට් වලට පාටලිකාරයා ඔය කන්ද ගැන ප්‍රොජෙක්ට් ඉල්ලුවා. අපිත් දන්න විදියට් ගොඩ වෙලා බැලුවා කොරන්න දෙයක් තියනවද කියලා. එහෙම ඉන්වෙස්ට් කරල කරන්න තරම් දෙයක් නැ බන්. දැන් තියෙන්නේ ලෙයර් හැටියට පොලිතින් උඩ පස් තට්ටු. ඒ පස් තට්ටු පොලිතින් උඩින් එහෙට මෙහෙට ලෙස්සලා යනවා. ඇයි බන් දිරන ජාති ඔක්කොම දිරලා ගොඩ ගැහෙන්නේ පොලිතින් තට්ටුව උඩ. ඊට උඩින් ආයේ පොලිතින් වැටුනහම ටියාර ලේයර් කේක් වගේ තට්ටු පිටින් ගැලවෙන එක ආයේ අහන්නදෙයැක්යැ.

    මොකද්ද බං එතකොට කුණු ප්‍රශ්නෙට විසඳුම. එකතු කරලා පුච්චන එකද. වෙන රටවල කොහොමද දන්නෙ නෑ ඕක කොන්ට්‍රෝල් කරන්නෙ :eek:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,368
    113
    Me wage wedak othanata karanne natthe ai?
    :baffled:

    Karadiyana: Largest Garbage Dumping Site In South Asia
    - http://www.thesundayleader.lk/2016/01/17/karadiyana-largest-garbage-dumping-site-in-south-asia/

    Karadiyana in Piliyandala has become one of the many places in Sri Lanka where garbage has been dumped for 16 years amidst the environmentalists’ continuous criticism. Karadiyana area, however, is considered a biodiversity hotspots and saturated land of the island.

    “The area being used in Karadiyana for dumping garbage is now extended to over 37 acres making the location the largest dumpsite in the South Asian region. Even in India the largest dumping site is only about 35 acres,” said Dinesh Fernando, the founder of National Environment Winning Movement (NEWM), a group of professionals that addresses the ongoing national environmental issues of the country.

    කසල කළමනාකරණ ව්‍යාපෘතිය ප්‍රධානය කිරීම

    බස්නාහිර පළාත තුල නාගරික කසල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් සමාගම් දෙකක් වෙනුවෙන් ව්‍යාපෘතිය ප්‍රධානය කිරීමේ උත්සවය අද දින(10) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දේවප්‍රිය,මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් කරදියාන කසල ව්‍යාපෘතිය `FAIRWAY HOLDING පුද්ගලික සමාගමටද,මුතුරාජවෙල ව්‍යාපෘතිය KCHT HOLDING සමාගමටද භාරදෙන ලදී. කරදියාන ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ කැලිකසල කළමනාකරණය කිරීමද,මුතුරාජවෙල ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලිකසල කළමනාකරණය කිරීමද සිදුකිරීමට නියමිත අතර, මෙය කසල මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලිය ජනනය කිරීමේ එකම ව්‍යාපෘතිය ද වේ.දිනකට කසල මෙට්‍රික් ටොන් 500ක් කළමනාකරණය කිරීමට හැකිවන අතර මෙමගින් කරදියාන ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 10ක් හා මුතුරාජවෙල ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 10ක් බැගින් ජනනය කිරීමට හැකි වේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එකට එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 27ක ඍජු විදේශ අයෝජන ලැබෙන අතර කරදියාන ව්‍යාපෘතිය ජර්මානු තාක්ෂනය උපයෝගි කරගනිමින් ද,මුතුරාජවෙල ව්‍යාපෘතිය කොරියානු තාක්ෂනය යොදාගනිමින් සිදු කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය මගින් විදිමත් අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියක් යටතේ යෝජනාපත් කැඳවීම සිදු කළ අතර මෙම ආයතන දෙක තාක්ෂණික ඇගයීම් නිර්දේශ කමිටුවක් යොදා ගනිමින් තෝරාපත් කරගෙන ඇත.

    17103723_1861549970793179_5493466732313359197_n.jpg

    17191494_1861567310791445_5650490265896384298_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.1861549707459872.1073742437.1435124643435716&type=3


    කුණු කසළින් මෙගා වොට් 20ක විදුලි බලයක්

    මෙරට ප්‍රථම වරට පිළියන්දල කරදියාන හා ගම්පහ මුතුරාජවෙල ප්‍රදේශයේ නාගරික කසළ මඟින් මෙගා වොට් 20ක විදුලි බලයක් නිපදවීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි. ඒ සඳහා රුපියල් මිලියන 27000ක් ලබාදී ඇති බවත් මේ යටතේ දිනකට ඉහත ස්ථානවල ඇති කුණු කසල මෙට්‍රික් ටොන් 1130ක් දහනය කරන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ (මෙහෙයුම්) ප්‍රසාද් රණවීර මහතා පවසයි. මේ සම්පූර්ණ ව්‍යාපෘතිය මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතාගේ උපදෙස් අනුව මෙහෙයවනු ලැබේ.

    පිළියන්දල කරදියාන ව්‍යාපෘතිය ජර්මන් - ඩෙන්මාර්ක් - ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර මුතුරාජවෙල කසළ විදුලි ව්‍යාපෘතිය කොරියා - ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන බව ද ප්‍රසාද් මහතා පවසයි.

    කසළින් තොර ‘නිකසල පුරවර’ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් කසළින් විදුලිය නිපදවීම සඳහා මෙරට ක්‍රියාත්මක ප්‍රථම එකම ව්‍යාප‍ෘතියට අදාළ ප්‍රතිපාදන ප්‍රදානය පසුගියදා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් කොළඹදී සිදුවිය.


    - http://www.silumina.lk/2017/03/11/පුවත්/මුතුරාජවෙල-කුණු-කසළින්-මෙගා-වොට්-20ක-විදුලි-බලයක්
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් 20ක් වෙලා :(

    .
    කොටි ගණන් දීල ලෑන්ඩ්කෘසේර් /බෙන්ස් ගන්න සල්ලි තියෙනවා කුණු ප්‍රතිචක්‍රීය කරන ප්ලාන්ට් එකක් හදන්න සල්ලි නැහැ

    පව් බන් .මේ කුණු කන්දට නිසි පිලියමක් නොකර එදත් අදත් කබ ඇද ඇද ඉන්න සක්කිලි දෙෂ්පලුවන්ව හැදිගැවිලාම යන්න ඕන :growl::growl:
    :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A. සිරියා;21470093 said:
    මොකද්ද බං එතකොට කුණු ප්‍රශ්නෙට විසඳුම. එකතු කරලා පුච්චන එකද. වෙන රටවල කොහොමද දන්නෙ නෑ ඕක කොන්ට්‍රෝල් කරන්නෙ :eek:
    ඔක පුච්චලා පොර හදලා පෙට්‍රල් හදලා ඒ මනස්කාන්ත කතා බන්. එහෙම කරලා ලාබ ගන්න සීන් බැ. පුච්චනවනම් හයි හීට් එකෙන් පුච්චන්න ඔනා, ඔතන එහෙම පුච්චන්න දෙයක් වෙන් කරන්න බැ බන්. ගොඩක් තියෙන්නේ පස් එක්කලා පොලිතින්. එහෙම වෙන් කරලා පුච්චන්න යන ගාන ගොඩක් සැරයි. අනික පුච්චන්න බැ නිකන් වෙන ඉන්දනයක් මගින් තමා කුනු පුච්චන්න වෙන්නේ හයි හීට් එකේ ෆර්නස් එකක මුකුත්ම ඉතුරු නොවෙන්න. ඔකට අපි නම් කියපු විසදුම තමයි නිව් යොක් වල කලා වගේ. ඔක අවුරුදු 20-30ක ප්‍රොජෙක්ට් එකක් හැටියට කෘතිම බූමියක් හදන්න යොදාගන්න කියලා. ඒ කියන්නේ ඩුබායි උන් මූදේ වැලි පුරවලා දූපත් හදනවා වගේ. බේස් එකකට වැලි පුරවල. ඒක උඩ ඔය කුනු දාලා අවුරුදු 20-30 සෙට් වෙන්න අරින්න. ඊට පස්සේ ඔක තනිකරම බිල්ඩින් ගහන සයිස් එකේ හරි වගාවක් කරන සයිස් එකේ හරි ඉඩමක්.. එතකොට ඉඩම් ප්‍රශ්නෙත් ගොඩ යනවා. මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔකුන් යන්නේ න බන් ඔතනින්. ගිය පාර 2014 විතර ගොටා ඔය මිනිස්සුන්ට ගෙවල් දෙන්න ලැස්ති උනා කුනු ප්‍රශ්නෙට වඩා ඔය අසික්කිත ජිවන රටාව නවත්තලා කොලඹ මනුස්ස පාට කරන්න. ඔකුන් කැගැහුවා හම්බන්තොටින් ගෙනත් පදින්චි කරන්න හදනවා කොලඹ අපි කොහෙවත් යන්නේ නැ මෙවා දාලා කියලා. දැන් ඉරා ගත්තනේ.. කුනු කන්දේ ප්‍රශ්නේ වෙනයි. ඔකුන්ගේ ගෙවල් දාල නොයන ප්‍රශ්නේ නම් කුනු කන්දෙන් සයිඩ් බිස්නස්. නහයක් නෙමෙයි බන් කොටින්ම අපායක්. හවසකට ගිහින් බලහන්කො. ඒත් උන් යන්නෙ නැ.

    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කරන්නේ නැත්තේ ඔතන මිනිස්සු විරුද්ධ නිසා.ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියලා උබ දන්නේ නැද්ද?

    :lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Me wage wedak othanata karanne natthe ai?
    :baffled:

    Karadiyana: Largest Garbage Dumping Site In South Asia
    - http://www.thesundayleader.lk/2016/01/17/karadiyana-largest-garbage-dumping-site-in-south-asia/
    මේකමචන් අලුතෙන් වෙන් කරලා එකතු කරලනේ බන් කරන්නේ ඒක කරන්න පුලුවන්. නමුත් මීතොට මුල්ලේ එහෙම වෙන් කිරිල්ලක් වෙලා නැ. යකඩ ඉදන් පොලිතින් වෙනකන්, කනබොන දේවල ඉදන් සමහර වෙලාවට බඩ බොකු වෙනකන් ජාති ඔකේ තියනවා. ඒ නිසා ප්‍රතිචක්‍රිය කියන කතාව මීතොට මුල්ලේ එවුන්ට සෙට් වෙන්නේ නැ. ඔතන ප්‍රතිචක්‍රිය කරන එක හිමීට සයිඩ් බිස්නස් එකෙන් කෙරෙනවා. ඒක තමා රහස. ලොකුවට කරන්න දෙයක් නැ දැනට තියන කුනු කන්දෙන්. අලුතෙන් ඔකට එක්කහු නොකර කරදියාඅන් කරන එක සාර්තකයි. එතන ගන අපද්‍රවය වෙන් කරලමයි ගෙන්නේ.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔක පුච්චලා පොර හදලා පෙට්‍රල් හදලා ඒ මනස්කාන්ත කතා බන්. එහෙම කරලා ලාබ ගන්න සීන් බැ. පුච්චනවනම් හයි හීට් එකෙන් පුච්චන්න ඔනා, ඔතන එහෙම පුච්චන්න දෙයක් වෙන් කරන්න බැ බන්. ගොඩක් තියෙන්නේ පස් එක්කලා පොලිතින්. එහෙම වෙන් කරලා පුච්චන්න යන ගාන ගොඩක් සැරයි. අනික පුච්චන්න බැ නිකන් වෙන ඉන්දනයක් මගින් තමා කුනු පුච්චන්න වෙන්නේ හයි හීට් එකේ ෆර්නස් එකක මුකුත්ම ඉතුරු නොවෙන්න. ඔකට අපි නම් කියපු විසදුම තමයි නිව් යොක් වල කලා වගේ. ඔක අවුරුදු 20-30ක ප්‍රොජෙක්ට් එකක් හැටියට කෘතිම බූමියක් හදන්න යොදාගන්න කියලා. ඒ කියන්නේ ඩුබායි උන් මූදේ වැලි පුරවලා දූපත් හදනවා වගේ. බේස් එකකට වැලි පුරවල. ඒක උඩ ඔය කුනු දාලා අවුරුදු 20-30 සෙට් වෙන්න අරින්න. ඊට පස්සේ ඔක තනිකරම බිල්ඩින් ගහන සයිස් එකේ හරි වගාවක් කරන සයිස් එකේ හරි ඉඩමක්.. එතකොට ඉඩම් ප්‍රශ්නෙත් ගොඩ යනවා. මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.

    එළ මචං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,368
    113
    මේකමචන් අලුතෙන් වෙන් කරලා එකතු කරලනේ බන් කරන්නේ ඒක කරන්න පුලුවන්. නමුත් මීතොට මුල්ලේ එහෙම වෙන් කිරිල්ලක් වෙලා නැ. යකඩ ඉදන් පොලිතින් වෙනකන්, කනබොන දේවල ඉදන් සමහර වෙලාවට බඩ බොකු වෙනකන් ජාති ඔකේ තියනවා. ඒ නිසා ප්‍රතිචක්‍රිය කියන කතාව මීතොට මුල්ලේ එවුන්ට සෙට් වෙන්නේ නැ. ඔතන ප්‍රතිචක්‍රිය කරන එක හිමීට සයිඩ් බිස්නස් එකෙන් කෙරෙනවා. ඒක තමා රහස. ලොකුවට කරන්න දෙයක් නැ දැනට තියන කුනු කන්දෙන්. අලුතෙන් ඔකට එක්කහු නොකර කරදියාඅන් කරන එක සාර්තකයි. එතන ගන අපද්‍රවය වෙන් කරලමයි ගෙන්නේ.

    Ape pathiwala kunu dan wen karala geniyanne. kottawa, homagama, pannipitiya, maharagama kunu daanne Karadiyanata.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ape pathiwala kunu dan wen karala geniyanne. kottawa, homagama, pannipitiya, maharagama kunu daanne Karadiyanata.
    ඒක සාර්තකයි මචන්. එතකොට බය නැතුව රිසයිකල් කලහැකි. දැන් මීතොට මුල්ලේ වෙලා තියෙන්නේ අච්චාරු වෙලා ඔක්කොම. අනික සයිඩ් බිස්නස් එකට ඔතන උන් බොතල් යකඩ, පොලිතින් ඇදලා තිය්න්නේ. දැන් තියෙන්නේ ගොඩ වෙච්ච පොලිතින් උඩ පස්. ඔකට කුනු ගෙනත් දාන කාලෙම වෙන් karala අග්නත් දැම්මනම් කරදියාන් කේස් එක වගේ කරන්න තිබ්බා. දැන් හැමතැනම වගේ වෙන් කරනවා කඩශාසි, වීදුරු, දිරන එවා වෙනම.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දිමුත් කිව්වා වගේ මහාඋන්ගේ පව් යන්නේ පොඩි උන්ගේ කරමතින්. පව් අහින්සක දරුවො.. කූඩැල්ලා මෙට්ටේ තියන්න බැ වගේ ඔකුන්ට ෆ්ලැට්වල ගෙවල් දුන්නොත් උන් එවා රෙන්ට් එකට දිලා අයෙම ඔතනට එනවා. ඒක ශුවර්. සන්සාරගත පව්.

    දෙමටගොදත් රේල්ලුවේ ඉඩමේ හැදුව ෆ්ලැට් වල ගෙවල් කුලියට දීල සමහර එවුන් :sorry::sorry:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Me wage wedak othanata karanne natthe ai?
    :baffled:

    Karadiyana: Largest Garbage Dumping Site In South Asia
    - http://www.thesundayleader.lk/2016/01/17/karadiyana-largest-garbage-dumping-site-in-south-asia/

    ඔය මගුල නිසා,පිළියන්දල මුළු බටහිරම ඉවර වීගෙන එන්නේ...එකතුවෙන කුණු ප්‍රමානේ වැඩියි..තව අවුරුදු 10ක් යද්දී මේ සින් එකම එතනත් වෙනවා..

    පොඩි වාසියකට තියෙන්නේ ඒ හරිය පට්ටම පාලුයි...ගෙවල් අඩුයි..එත් මීටර් 600ක් වගේ ගියාම ගෙවල් එනවා...ඒ මිනිස්සු වැහි කාලෙට සාප කර කර ඉන්නේ...වැස්ස කාලෙට නහයක් තියන් ඉන්න අමාරුයි..ඒ තරමට ගද
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Oya kunu kandata mukuth dan karanna ba kiyanne boru kathawak. parliment eke inna harak tika nadaththu karana salli walin loke thiyena hondama technology eka use karala waste management system ekak implement karanna puluwan lankawe.

    wade thiyenne ona kamak nathi kamai. anika kunu walata ochchara wiyadam karanna ape kattiya bayai. habai ewaye benefits monawada kiyala danna ratawal waste management walata ona tharam wiyadam karanawa.

    kotinma kiwwoth kunu hariyata ain karana system ekak haduwata chande ganna ba..eka nisa deshapaluwo kemathi na oya wage project walata atha gahanna
     
    • Like
    Reactions: roshan87

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    අඩොව් මම ඔය පැත්තට ගිහින් තියෙනව එහෙ ඉන්න දුප්පත් පොඩි ළමයින්ට උගන්වන්න. අම්ම්බෝ ගඳ ඉවසන්න බෑ ඔය කුණු කන්ද නිකන් තියෙද්දිවත්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය මගුල නිසා,පිළියන්දල මුළු බටහිරම ඉවර වීගෙන එන්නේ...එකතුවෙන කුණු ප්‍රමානේ වැඩියි..තව අවුරුදු 10ක් යද්දී මේ සින් එකම එතනත් වෙනවා..

    පොඩි වාසියකට තියෙන්නේ ඒ හරිය පට්ටම පාලුයි...ගෙවල් අඩුයි..එත් මීටර් 600ක් වගේ ගියාම ගෙවල් එනවා...ඒ මිනිස්සු වැහි කාලෙට සාප කර කර ඉන්නේ...වැස්ස කාලෙට නහයක් තියන් ඉන්න අමාරුයි..ඒ තරමට ගද

    මචං ඕක පැලැන්වත්ත, ගොරකපිටිය පැත්තට ඵහෙම ළගද.අර කොට්ටාව පිළියන්දල බස් පාර ඵහෙම.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචං ඕක පැලැන්වත්ත, ගොරකපිටිය පැත්තට ඵහෙම ළගද.අර කොට්ටාව පිළියන්දල බස් පාර ඵහෙම.

    නැහැ මචන්..ඒ පැත්තට ලග නැහැ...මෙන්න මෙතන තියෙන්නේ

    https://www.google.com/maps/@6.8147524,79.9019196,3a,75y,63.51h,96.28t/data=!3m9!1e1!3m7!1sc-tWuRpVkhM0YZ2qvFcK2Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i65!6m1!1e1

    කොට්ටාව-පිළියන්දල පාර පැත්තට ගොඩක් දුරයි..
     
    Last edited:
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නැහැ මචන්..ඒ පැත්තට ලග නැහැ...මෙන්න මෙතන තියෙන්නේ

    https://www.google.com/maps/@6.8147524,79.9019196,3a,75y,63.51h,96.28t/data=!3m9!1e1!3m7!1sc-tWuRpVkhM0YZ2qvFcK2Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i65!6m1!1e1

    කොට්ටාව-පිළියන්දල පාර පැත්තට ගොඩක් දුරයි..

    තෑන්ක්ස් මචං.මම පැලැන්වත්ත පැත්තේ ඉඩමක් ගත්තා.ඒකයි අැහුවේ.:)