කමක් නෑ බන් කුණු කදු වලට යට වෙලා මැරුණත් තාඩුජින් ගොඩ ගත්තනේ, ආසියාවේ හොදම මුදල් ඇමති ඉන්නවනේ, රනිල්ට ආචාර්ය උපාදියක් හම්බ උනානේ, කහ ඉරි සුදු කලානේ, ඇමතිලට බෙන්ස් තියෙනවනේ, මරික්කාර් ගේ මාද්ය සාකච්චා තියෙනවනේ, අහ් මහින්දව ගෙදර යව්වනේ, අනික බයියෝ ටෝයියෝ තාම ඉන්නවනේ.. ඔය කුණු කන්ද පාර්ලිමේන්තුව උඩට කඩන් වැටුනානම් හරි






