Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව
koottakin meeyage pukata aninna thibbane![]()
වෙලාවට ගල් මීයෙක් එහෙම හිටියනං මූ ඉවරයි හිටපු හැටියට.ඔව් බන් ගානට කරවෙලා තිබ්බේHONDA GANATA KARA UNA NAM KANNA THIBUNE
උඹ ළඟ පාතක හිටියනං දෙන්න තිබ්බ උඹට 





ගිනි දෙය්යන්ට පිදුව බන් ඌව. පෙට්‍රල් දාල පිච්චුවබ්ලේඩ් එකක් අරං දෙකට කපල කෑලි දෙක විසික් කරපංකො බං![]()
නැත්තං පෙට්ටියට අවුලක් නැත්තං ඔහොම්ම ලාම්පු තෙල් ජුන්ඩක් වක් කොරල ගිණි තියාං![]()
![]()


බ්ලේඩ් එකක් අරං දෙකට කපල කෑලි දෙක විසික් කරපංකො බං![]()
නැත්තං පෙට්ටියට අවුලක් නැත්තං ඔහොම්ම ලාම්පු තෙල් ජුන්ඩක් වක් කොරල ගිණි තියාං![]()
![]()
වෙලාවට ගල් මීයෙක් එහෙම හිටියනං මූ ඉවරයි හිටපු හැටියට.
raja magul uta 
oya meeyawa eliyata ada gnna bari una ubata
ara mee kathurata ahu unata passe eken oowa galawannath sahena gemak denna one.
ubata uge pitipassata leeyakin thada karala eliyata dagnna bari unane
uba wage ekek ape paththe hitiya oo ubata wada hapan....
minihage aluth washin macine eka assata nayek ringala.ara hil walin.moo e hil tika seal karala wahala washine macine eka puchchala![]()
පස්ස පැත්තෙන් අල්ලල ඇද්ද නං ගන්ඩ තිබ්බ ඒ වුනාට අල්ලන්ඩ බෑ බන් මොකදෝ මොකදෝ වගේ 
දැන් කියපන් බලන්න
උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?
මොකද්ද විශේසත්වය
?????? උත්තර ඕනේ හරිද
