මීයද???_චිකන්ද???

r runner

Member
May 12, 2015
2,396
781
0
කැලිපොනියාවේ තරැනයෙකු එරට KFC අවන්හලකදි බැදපු මීයෙක්ගේ ලබා ගැනිමේ සිද්ධියේ අලුත්ම තත්වය වන්නේ සමාගම DNA පරික්ෂණයක් ඉල්ලීමලු...:shocked::shocked: ඇත්තටම මේ .. මීයද??? :sorry:චිකන්ද??? :sorry:මීයද??? :sorry:චිකන්ද???:sorry: මීයද???:sorry: චිකන්ද???:sorry: මීයද???:sorry: චිකන්ද???:sorry: මීයද???:sorry: චිකන්ද???:sorry:

free image uploading

උත්තරයක් දියල්ලකො ... නින්ද යන්නෙත් නැ...:no::no::no::no:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක බීබීසී එකෙත් තියනවා. කේ ඇෆ් සී එක ඉල්ලනවා බොරු ප්‍රචාර කරන්න එපා කියලා, ඔය චිකන් කියලා ලැබ් ටෙස්ට් එකෙන් ඔප්පු උනාලු. මටනම් ඔය මොකක් උනත් එකයි. ගොඩක් සල්ලි දීලා පොඩ්ඩක් කන්න ඔවල රින්ගන්නේ ලොන්සි කපල්. අපි නම් හොදට තුන් වෙල බත් කාලා හවහට කහට කොප්ප්යක් හකුරු කැල්ලක් එක බොන මිනිස්සු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    මීයගේ ඇගට සාපේක්ෂව නැට්ට මහතයි. මම නම් හිතන්නේ නෑ මීයෙක් කියල.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හලෝ මචං.. මොකද පේන්න නොහිටියෙ..?

    පොඩි ට්‍රිපක් ගියා බ්‍රදර්... හපුතලේ බණ්ඩාරවෙල නුවරඑලිය ... සතියක් විතර උන්න මචං...whats up???
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔක බීබීසී එකෙත් තියනවා. කේ ඇෆ් සී එක ඉල්ලනවා බොරු ප්‍රචාර කරන්න එපා කියලා, ඔය චිකන් කියලා ලැබ් ටෙස්ට් එකෙන් ඔප්පු උනාලු. මටනම් ඔය මොකක් උනත් එකයි. ගොඩක් සල්ලි දීලා පොඩ්ඩක් කන්න ඔවල රින්ගන්නේ ලොන්සි කපල්. අපි නම් හොදට තුන් වෙල බත් කාලා හවහට කහට කොප්ප්යක් හකුරු කැල්ලක් එක බොන මිනිස්සු.

    ඉදල හිටල හරි කන්න එපැයි මචං... කියපංකො මොකාද ??? මේ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Podi Silva - පොඩි සිල්වා;18561282 said:
    අඩෝ ඉබ්බෙක් නේද බන් ඔය
    නෑ අලියෙක් වගේ බන්
    නෑ බන් මාලුවෙක් ද
    ආහ් නෑ බන් ඔය රාබු ගෙඩියක් ද කොහේ :P :P

    මටත් අමු ටික්ක එවපංකො... :shocked::shocked: ඒක කාලම උබේ රිප්ලයි එක කියවන්න...:lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔක බීබීසී එකෙත් තියනවා. කේ ඇෆ් සී එක ඉල්ලනවා බොරු ප්‍රචාර කරන්න එපා කියලා, ඔය චිකන් කියලා ලැබ් ටෙස්ට් එකෙන් ඔප්පු උනාලු. මටනම් ඔය මොකක් උනත් එකයි. ගොඩක් සල්ලි දීලා පොඩ්ඩක් කන්න ඔවල රින්ගන්නේ ලොන්සි කපල්. අපි නම් හොදට තුන් වෙල බත් කාලා හවහට කහට කොප්ප්යක් හකුරු කැල්ලක් එක බොන මිනිස්සු.

    ලංකාවෙ ඔව්ව ලක්ශරි ස්පොට් උනාට මෙහෙ ඒක හරියට ලංකාවෙ සයිවර් කඩයක් වගේ මොකද ඔතන තමයි අනික් තැන් එක්ක බලද්ද්දි ලාබම කෑම තියෙන්නෙ. මාත් ගොඩක් වෙලාවට කේ.එෆ්.සී හරි මැක්ඩොනල්ඩ්ස් හරි බර්ගර් කින්ග් එකෙන් හරි තමයි කන්නෙ මොකද අනික් තැන් වල කෑම වියදම හැමදාම දරන්න අමාරු නිසා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මීය nan --> Visi karanawa!
    චිකන් nan --> kanawa!

    Done! :D

    oowa monaada ban Korea, Japan, chaina, Philippines wala kana eewa ekka! :D
     
    තැන්ක්ස් බ්‍රදර්.. හුදෙක් අදහස් විමසනු පිණිස පමනක් දැම්ම එකක් මචං...;););););)