2500ක් යකෝ
එකක් විතරයි තමයි තියෙන්නෙ
උන් ලෝකල් ඉන්දියන් මගුල් කරන්නේ නෑ
කෝල් එකක් දීල අහපන් වැලිසර එකෙන්
නිකන් එහෙමෙහෙ යන්න බන් නෝමල් ඒවත් ගහනවා
යකෝ එක ජංගියක් 2500ක් වෙනවද..?
වැඩියිනේ බං.. මං ගන්නෙ 1,100.00 වෙන්න එකක්..
එකපාර හතක් ගන්නවා..
මාසෙටම හරියන්න..
මට නෝමල් ඒවා හරියන්නෑ බං.. දවසෙන් වැඩි හරියක් ඉන්නෙ මේ මල ඉලව්ව අස්සට වෙලානේ.. සරම ඇන්දත් ඒකටත් ජොකා ගහනවා.. දවසෙන් වැඩි හරියක් ජොකා ඇඳගෙනනෙ ඉන්නෙ..

.හිතපන් කොහෙ හරි ගිහින් වැවකට පැනලා නාගන්න ඔනා උනා කියලා (වන්දනා ගමනක් වගේ) එහෙම උනාමත් කිසිම අවුලක් නැතුව මේක පිටින් නාගන්න එකයි