මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) 6+ :P

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    Nice Share.. :D

    thnx bro...!!


    මම පමුනුවෙන් ගත්ත එකක් 100ක් ද කොහෙද.;);)
    පට්ට බාන්ඩ ටික. කිසි අතුරු අබාදයක් නෑ. ඈදන් ඉන්නත් පහසුයි. අපරාදේ 2500ය.:rofl:

    බිත්තර තම්බන්නද අදහස.....

    Calvin-Klein-Thongs-747480.jpg

    mewwa dala tiyenawa wadak naa bun meeya eliyata painawa

    meka nan patta
    ck-mens-metal-series-boxer-underwear-balck-black-purple-2.jpg

    අනිවා..........

    උබටත් හිතෙන දේවල් .........

    අපේ අම්මත් ඕකම කියනවා....වෙලාවකට..


    මොකද බං හිනාවෙන්නේ....:confused::confused::confused::confused::confused:

    ෂර්ලොක් holmes;14405246 said:

    tnx 4 share +++++6


    thnx all...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ එක ජංගියක් 2500ක් වෙනවද..?
    වැඩියිනේ බං.. මං ගන්නෙ 1,100.00 වෙන්න එකක්..
    එකපාර හතක් ගන්නවා..
    මාසෙටම හරියන්න..
    මට නෝමල් ඒවා හරියන්නෑ බං.. දවසෙන් වැඩි හරියක් ඉන්නෙ මේ මල ඉලව්ව අස්සට වෙලානේ.. සරම ඇන්දත් ඒකටත් ජොකා ගහනවා.. දවසෙන් වැඩි හරියක් ජොකා ඇඳගෙනනෙ ඉන්නෙ..


    Maase padiyen 7,700k jokkunta?? Ubata lamai 3k withara hitiyoth.. 7700*4:baffled:
     
    Last edited:
    වැදගත් අපි ගෑනුන්ගේ ඒව හෙව්වට අපේ ඒව හොයන්නෙ නෑ නේ දැන් මට කියපල්ලකෝ උබලා මේව අදින්නෙ මල්ලිගෙන් බේරෙන්නද?? හැම එකාම අදින හින්දද නැත්තම් වෙන වෙන හේතු කියපන්කෝ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හැමවෙලේම ඕව ඇඳන් ඉන්න එපා බොලව්. අඩුතරමෙ ගෙදර ඉන්නකොටවත් සිවිල් හිටහල්ල
     
    Sep 25, 2008
    757
    35
    0
    තුනම පනහයි කියල දෙන ඒවා අඳින්න එපා.....ඒවා ඇන්දාම වයිෆ්ට රෑට නොමිලේ බිත්තර කෑවහැකි....

    meke theruma mokakkda ban ,, mata therune nane
     
    Last edited: