මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) 6+ :P

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2500ක් යකෝ
    එකක් විතරයි තමයි තියෙන්නෙ
    උන් ලෝකල් ඉන්දියන් මගුල් කරන්නේ නෑ :angry::angry:
    කෝල් එකක් දීල අහපන් වැලිසර එකෙන්
    නිකන් එහෙමෙහෙ යන්න බන් නෝමල් ඒවත් ගහනවා
    යකෝ එක ජංගියක් 2500ක් වෙනවද..?
    වැඩියිනේ බං.. මං ගන්නෙ 1,100.00 වෙන්න එකක්..
    එකපාර හතක් ගන්නවා..
    මාසෙටම හරියන්න..
    මට නෝමල් ඒවා හරියන්නෑ බං.. දවසෙන් වැඩි හරියක් ඉන්නෙ මේ මල ඉලව්ව අස්සට වෙලානේ.. සරම ඇන්දත් ඒකටත් ජොකා ගහනවා.. දවසෙන් වැඩි හරියක් ජොකා ඇඳගෙනනෙ ඉන්නෙ..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එකේ එහෙම තමයි බන් පොඩ්ඩක් ගාන වැඩි
    ඩෙනිම් ටී පාරවල් එහෙමත් තියෙනවා
    ගොඩක් තියෙන්නෙ ලේඩිස් අයිටම් තමයි
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බොක්සර් එක තමයි ෆිට් බන්.
    11.gif
    ඔනා තැනක ඔට්ටුයි:yes:.හිතපන් කොහෙ හරි ගිහින් වැවකට පැනලා නාගන්න ඔනා උනා කියලා (වන්දනා ගමනක් වගේ) එහෙම උනාමත් කිසිම අවුලක් නැතුව මේක පිටින් නාගන්න එකයි;)කෙල්ලෙක් ඉස්සරහා උනත් රෙස්ෆා ගලවන්න පුළුවන්.(රූම් එකක වගේ)තවත් වාසි හුඟයි:cool:.නාන්නෙ නැති උන්.කොල්ලන්ගෙ ආතල් දන්නෙ නැති උන් නොකරන්න:dull:
     
    සිරා තමයි :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකේ එහෙම තමයි බන් පොඩ්ඩක් ගාන වැඩි
    ඩෙනිම් ටී පාරවල් එහෙමත් තියෙනවා
    ගොඩක් තියෙන්නෙ ලේඩිස් අයිටම් තමයි
    එලස් මචං.. ටී ෂර්ට්, ඩෙනිම් එහෙම ගන්නවා නම් මේවා තමා බ්‍රෑන්ඩ්..
    Miskeen
    Guess
    DIESEL
    Blac Label
    Armani
    Affliction
    NEXT
    EXPRESS
    LRG Jeans

    මේක නම් පට්ට ගණන්.. එකම ටී එකක් තියෙනවා..:rofl:
    Christian Audigier

    මෙන්න මේ සෙට් එක eBay එකෙන් ගෙන්න ගත්තා කොල්ලෙක්ට කියලා.. ආසාවට..:yes:

    http://www.ebay.com/itm/Throwdown-b...4?pt=US_Mens_Tshirts&var=&hash=item589ad9a71c
    XL-/370745018145?pt=US_Mens_Sweats_Hoodies&hash=item5652200721
    http://www.ebay.com/itm/Solid-Color...2831?pt=US_Mens_Ties&var=&hash=item3cb4df7baf
    http://www.ebay.com/itm/BLAC-LABEL-...14?pt=US_CSA_MC_Outerwear&hash=item53f43a86fa
    http://www.ebay.com/itm/THROWDOWN-B...67?pt=US_CSA_MC_Outerwear&hash=item337f7e639f
    http://www.ebay.com/itm/THROWDOWN-b...525051?pt=US_Mens_Tshirts&hash=item460c53bc7b

    Perfume එකක් ගත්තා.. මහ මුස්පේන්තු සුවඳක් තියෙන්නෙ.. අපරාධ සල්ලි බං..

    http://www.ebay.com/itm/LUCKY-NUMBE...360535491314?pt=fragrance&hash=item53f19702f2

    එහෙම ඉතින් විශේෂයෙන් බලන්නේ නෑ බන්
    මැච් වෙනවා නම් ගත්තා
    ගොඩක් අදින්නෙ ෂට් තමයි

    body spray නම් යුස් කරනවා මෙන්න මේක

    025929131802_large.jpg
     
    • Like
    Reactions: j-lisa

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    පිටකොටුවේ විකුනන්නේ මොන වර්ගෙද බන්

    ලංකාවේ කිරි වවුල්ලු....:P:P:P:P:P

    පිටකොටුවෙන් නම් අරගෙන නෑ.. උඹ අන්ඩර්වෙයාර් ගන්නවා නම් මෙන්න Calvin Klein බ්‍රෑන්ඩ් එකෙන් ගනිං.. ටිකක් මිලයි.. ඒත් සුපිරියි බ්‍රෑන්ඩ් එක.. සමහර ඒවට ඉකිලි කලු වෙනවා, දඳ හැදෙනවා, කසන්න ගන්නවා කාලයක් අදිද්දි.. මෙන්න මේ වගේ පැක් එකක එන්නෙ ඔරිජිනල් එක.. ගොඩක් කඩවල පේන්න තියෙනවා..:yes:

    calvin_klein_365_cotton_stretch_boxer_brief_pack.jpg

    මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් මාසෙන් මාසෙට මාරු කරන්න ඕනි.. බුරුසුව වගේ තමා.. මේක ගත්තා කියලා පට්ට ගහන්න බෑ.. උපරිම මාසයයි..:yes:

    MAxxA brand eka....:yes::yes::yes:
    thnxx

    බොක්සර් එක තමයි ෆිට් බන්.
    11.gif
    ඔනා තැනක ඔට්ටුයි:yes:.හිතපන් කොහෙ හරි ගිහින් වැවකට පැනලා නාගන්න ඔනා උනා කියලා (වන්දනා ගමනක් වගේ) එහෙම උනාමත් කිසිම අවුලක් නැතුව මේක පිටින් නාගන්න එකයි;)කෙල්ලෙක් ඉස්සරහා උනත් රෙස්ෆා ගලවන්න පුළුවන්.(රූම් එකක වගේ)තවත් වාසි හුඟයි:cool:.නාන්නෙ නැති උන්.කොල්ලන්ගෙ ආතල් දන්නෙ නැති උන් නොකරන්න:dull:

    අනිවා මචං.......ඕන ගේමකට ඔට්ටුයි....

    එලස් මචං.. ටී ෂර්ට්, ඩෙනිම් එහෙම ගන්නවා නම් මේවා තමා බ්‍රෑන්ඩ්..
    Miskeen
    Guess
    DIESEL
    Blac Label
    Armani
    Affliction
    NEXT
    EXPRESS
    LRG Jeans

    මේක නම් පට්ට ගණන්.. එකම ටී එකක් තියෙනවා..:rofl:
    Christian Audigier

    මෙන්න මේ සෙට් එක eBay එකෙන් ගෙන්න ගත්තා කොල්ලෙක්ට කියලා.. ආසාවට..:yes:

    http://www.ebay.com/itm/Throwdown-b...4?pt=US_Mens_Tshirts&var=&hash=item589ad9a71c
    XL-/370745018145?pt=US_Mens_Sweats_Hoodies&hash=item5652200721
    http://www.ebay.com/itm/Solid-Color...2831?pt=US_Mens_Ties&var=&hash=item3cb4df7baf
    http://www.ebay.com/itm/BLAC-LABEL-...14?pt=US_CSA_MC_Outerwear&hash=item53f43a86fa
    http://www.ebay.com/itm/THROWDOWN-B...67?pt=US_CSA_MC_Outerwear&hash=item337f7e639f
    http://www.ebay.com/itm/THROWDOWN-b...525051?pt=US_Mens_Tshirts&hash=item460c53bc7b

    Perfume එකක් ගත්තා.. මහ මුස්පේන්තු සුවඳක් තියෙන්නෙ.. අපරාධ සල්ලි බං..

    http://www.ebay.com/itm/LUCKY-NUMBE...360535491314?pt=fragrance&hash=item53f19702f2

    එළ එළ මචං.........දන්නා දේ කියාදීම හොඳ පුරුද්දකි...:D:D:D
    එහෙම ඉතින් විශේෂයෙන් බලන්නේ නෑ බන්
    මැච් වෙනවා නම් ගත්තා
    ගොඩක් අදින්නෙ ෂට් තමයි

    body spray නම් යුස් කරනවා මෙන්න මේක

    025929131802_large.jpg

    කීයද බං....??
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    KOLU KRAYA .. hoooo

    උඹ හිතන්නේ කොලු කාරයෝ විතරක් ජොක්කු අඳිනවා කියලද...

    මල් ජංගියා......

    තෝ වල්ල හොල්ල හොල්ල පල..
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited: