ඔය වයසටත් ඔහොම කරනවානම් ඉස්කෝල වලම.. අපේ රටේ අනාගත පරම්පරාව ගෑන නම් මට ගොඩාක් ඳුකයි.
මට මෙක බලලා හිනහා ගියෙ නෑහෑ ඳුක හිතුනා.. අම්මලා තාත්තලා. කොයි තරම් බලාපොරොතු තියාගෙනද ළමයින්ව ඉස්කෝල වලට එවන්නේ.. එතනදිත් ළමයින්ට මෙහෙම වෙනවාන්ම් වෙන මොන කතාද??
![]()


















සිරාඅනේ මන්ද බන් මේවා ගැන හිතනකොට මොලේ කරවෙනවා..
හැබැයි ලගදීම ලංකාව ඇමරිකාවක් වෙනවා කියල නම් ෂුවර් !

this is so sad. EK is becoming an adult site now.





අනේමන්දා.... මටනම් ලැජ්ජත් හිතෙනව මෙයා..................

දැන් ඒ අස් කරපු අයියයි අක්කයි කුවේට් වලද බං ඉන්නේ...![]()



පරණ thread bump කරන්න එපා කුකුලො![]()

නෑ මං ඇහැව්වේ අර අයියයි අක්කයි ගැන![]()
ඔව් සහෝ පොල් කඩ කඩ ඉදල.. නන්දි කෙනෙක් වරෙන් පුතේ මෙහෙ ඔටුවො බලාගන්න කියල එහෙට ගෙන්න ගත්ත.. කෙල්ල නම් කොහෙද දන්නෙ නෑ![]()
