මීයා.. The Mouse : දැන් පෙන්නනවා..

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    උන දෙන්නව ඉස්කෝලෙන් අස් කරපු එක නම් අන්තිම වැරදියි. මේ සම්බන්දයෙන් කියල දීලා හොඳ මාර්ගයට ගන්නවා වෙනුවට. ඉස්කෝලෙන් අස් කලාම වෙන්නේ ඒ ළමයින්ගේ අනාගතේ අඳුරු වෙන එක
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    :(ඔය වයසටත් ඔහොම කරනවානම් ඉස්කෝල වලම.. අපේ රටේ අනාගත පරම්පරාව ගෑන නම් මට ගොඩාක් ඳුකයි.:(
    මට මෙක බලලා හිනහා ගියෙ නෑහෑ ඳුක හිතුනා.:nerd:. අම්මලා තාත්තලා. කොයි තරම් බලාපොරොතු තියාගෙනද ළමයින්ව ඉස්කෝල වලට එවන්නේ.. එතනදිත් ළමයින්ට මෙහෙම වෙනවාන්ම් වෙන මොන කතාද??
    :no:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ඒ අස් කරපු අයියයි අක්කයි කුවේට් වලද බං ඉන්නේ...:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නෑ මං ඇහැව්වේ අර අයියයි අක්කයි ගැන :shocked:

    ඔව් සහෝ පොල් කඩ කඩ ඉදල.. නන්දි කෙනෙක් වරෙන් පුතේ මෙහෙ ඔටුවො බලාගන්න කියල එහෙට ගෙන්න ගත්ත.. කෙල්ල නම් කොහෙද දන්නෙ නෑ
    2.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් සහෝ පොල් කඩ කඩ ඉදල.. නන්දි කෙනෙක් වරෙන් පුතේ මෙහෙ ඔටුවො බලාගන්න කියල එහෙට ගෙන්න ගත්ත.. කෙල්ල නම් කොහෙද දන්නෙ නෑ
    2.gif

    දැන් ඒ කොලුවට නම් සරුයි වගේ...එහෙත් මීයෝ බිස්නස්ලු කරන්නේ....කෙල්ල මැරිලා නම් දැන් හැපින්නක් වෙලා මීයොමලු ගිලින්නේ..:yes: