ඔව් බන් ඉතින් එකත් ඇත්ත තමා..
ඒක නිසා තමා උන් ඒවා අත්හදා බලන්නේ..
මමත් ඒවා අනුමත කරනවා නෙවෙයි මචන්..
මම මේ ලගදි tread එකක දැක්ක අවුරුදු 15 කසාද බදින්න දෙන්න යනවා කියල.. ඉතින් මේවට මොකද කියන්නේ..
උඹ නේද හතර වසරේ එකා අරුන් දෙන්නට කෙලවපු?
අනේමන්ද බං දැන් හැදෙන එවුන් ඔක්කොම එකයි.......
ඔය වයසටත් ඔහොම කරනවානම් ඉස්කෝල වලම.. අපේ රටේ අනාගත පරම්පරාව ගෑන නම් මට ගොඩාක් ඳුකයි.
. අම්මලා තාත්තලා. කොයි තරම් බලාපොරොතු තියාගෙනද ළමයින්ව ඉස්කෝල වලට එවන්නේ.. එතනදිත් ළමයින්ට මෙහෙම වෙනවාන්ම් වෙන මොන කතාද??




. පෙලක් වෙලාවට දහයෙ,එකොලහේ පන්ති වල විද්‍යාව කරන ටීචර්ලා පෙලක් පාඩම් හොරාට කරන්නෙත්..
... ට්‍රේනින් එන ටීචර් කෙනෙක් වැටුනොත් තම එදාට මරු පාඩම කරගන්න හතර අතේ ඇඹරෙනවා.