මීයා.. The Mouse : දැන් පෙන්නනවා..

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් බන් ඉතින් එකත් ඇත්ත තමා..
    ඒක නිසා තමා උන් ඒවා අත්හදා බලන්නේ..

    මමත් ඒවා අනුමත කරනවා නෙවෙයි මචන්..

    මම මේ ලගදි tread එකක දැක්ක අවුරුදු 15 කසාද බදින්න දෙන්න යනවා කියල.. ඉතින් මේවට මොකද කියන්නේ..

    උඹ නේද හතර වසරේ එකා අරුන් දෙන්නට කෙලවපු?
    අනේමන්ද බං දැන් හැදෙන එවුන් ඔක්කොම එකයි.......
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    :(ඔය වයසටත් ඔහොම කරනවානම් ඉස්කෝල වලම.. අපේ රටේ අනාගත පරම්පරාව ගෑන නම් මට ගොඩාක් ඳුකයි.:(
    මට මෙක බලලා හිනහා ගියෙ නෑහෑ ඳුක හිතුනා.:nerd:. අම්මලා තාත්තලා. කොයි තරම් බලාපොරොතු තියාගෙනද ළමයින්ව ඉස්කෝල වලට එවන්නේ.. එතනදිත් ළමයින්ට මෙහෙම වෙනවාන්ම් වෙන මොන කතාද??
    :no:

    :yes::yes::yes: :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ නේද හතර වසරේ එකා අරුන් දෙන්නට කෙලවපු?
    අනේමන්ද බං දැන් හැදෙන එවුන් ඔක්කොම එකයි.......

    Thread එක Close කරන්න කලින් කොමෙන්ට් එකක් දාගත්තා..:rofl:

    :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: crazybuddy

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa
    ha ha haa haaaaa

    :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලන්කාවේ සෙක්ස් ගැන කියන්න දෙයක් නෑ ඉතින් ආයි...:rolleyes:. පෙලක් වෙලාවට දහයෙ,එකොලහේ පන්ති වල විද්‍යාව කරන ටීචර්ලා පෙලක් පාඩම් හොරාට කරන්නෙත්..:baffled:... ට්‍රේනින් එන ටීචර් කෙනෙක් වැටුනොත් තම එදාට මරු පාඩම කරගන්න හතර අතේ ඇඹරෙනවා. :lol:
     
    Last edited: