මීයෙක් අත කෑවා බන්

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මීයෙක් අත කෑවා බන්

ඊයේ රෑ මගේ ඇඳට මීයෙක් ඇවිල්ලා බන් :no::dull: රෑ මට මොකෙක් හරි සතෙක් ඇඟේ දුවනව වගේ දැනුනා,ලයිට් එක දාල බලද්දි නෙට් එක ඇතුලේ තඩි මීයෙක්.. :growl: දැන් ටිකකට කලින් මම වොශ් එකක් දාගත්තා එතකොට දැක්කෙ අතේ මැනික් කටුව ලඟ පොඩ්ඩක් ඉදිමිලා රතු වෙලා තියෙනවා..දත් පාරකුත් වගේ පේනවා.. දවල් නාපු වෙලාවෙ එහෙම මොකුත් දැනුන් නෑ :dull: පිටගැස්මට නම් මම දැනට මාස තුනකට කලින් බෙහෙතක් විදගත්තා කකුලේ මලකඩ කාපු ඇණයක් ඇනිලා...

දන්න එකෙක් කියපන්,මේකට මොකද මම කරන්න ඕනේ? මම අහලා තියෙනවා මීයො කෑවම සුදු කබර හැදෙනවා,තව මහාමාරියද මොකද්ද එහෙකුත් හැදෙනවා කියල, :sorry: මේකේ ඩොකාල සහ වෙන්න ඩොකාල ඇතිනේ බන්,පොඩ්ඩක් මට උදව් කරපන් මචන් මම මොකද්ද කරන්න ඕනේ කියලා.. :nerd:

බම්ප් එකක්වත් දාගෙන යන්න.. :baffled:
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
Meeyo kawama "SUDU KABARA" hadena kathawa nam boru. But "MAHAMARIYA, MEEUNA" wage roga hadenna puluwan. Doc hamba wenna.
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
Meeyo kawama "SUDU KABARA" hadena kathawa nam boru. But "MAHAMARIYA, MEEUNA" wage roga hadenna puluwan. Doc hamba wenna.
dokekgen ahuwama uth okama kiuwe,u kiuwa miiya uuru miiyek nam case,gewal wala inna ekek nam aulak na,pita gasmatath beheth widala nam kiyala,macha ehenam sudu kabara seen eka aulak nane?
dokek hamba weyan bn, goda dostharala hoyanne nathuwa,.. uparima Rs.200 k ganie
dokekgen ahuwa macho,sudu kabara seen eka confirm karaganna ona ekai ubalagen ahuwe :dull:
:( ඇති අත කලා ගියා :P
ow ban miiya,magea miiya kawa nam mala reddak wenne,bullshit :no::dull::dull:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :baffled::baffled: ගේ පොඩ්ඩක් අස්පස් කරලා පිරිසිදුවට තියාගන්න බලන්න.. :rolleyes::rofl:
    ඉක්මනට දුවලා ගිහින් බෙහෙතක් විදගන්න නැත්තන් ඔයාට මොනවයින් මොනවා වෙයිද කියල කවුද අනෙ දන්නෙ :baffled::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩොක්ට කෙනෙක් හම්බුවෙන්න. දැන් ලේනෙක් කෑවත්, බල්ලෙක් කෑව වගේ ඉංජක්ෂන් ගහනවලු :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඩොක්ට කෙනෙක් හම්බුවෙන්න. දැන් ලේනෙක් කෑවත්, බල්ලෙක් කෑව වගේ ඉංජක්ෂන් ගහනවලු :(
    :lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අනේ මන්ද, මකුළුවෙක් කාල එකෙක් spiderman උන. මීයෙක් කාල උඹ "RatMan" වෙයිද දන්නෑ :baffled:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    :baffled::baffled: ගේ පොඩ්ඩක් අස්පස් කරලා පිරිසිදුවට තියාගන්න බලන්න.. :rolleyes::rofl:
    ඉක්මනට දුවලා ගිහින් බෙහෙතක් විදගන්න නැත්තන් ඔයාට මොනවයින් මොනවා වෙයිද කියල කවුද අනෙ දන්නෙ :baffled::rofl:
    ge as karala thamai ban thiyenne :( athule pond ekak thiyenawa,kalakanni eka asse inne...
    ඩොක්ට කෙනෙක් හම්බුවෙන්න. දැන් ලේනෙක් කෑවත්, බල්ලෙක් කෑව වගේ ඉංජක්ෂන් ගහනවලු :(
    :baffled::baffled::baffled:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    oliver_queen

    Member
    Mar 27, 2014
    2
    0
    0
    හික්මියෝ කෑවොත් තමයි සුදු කබර හැදෙන්නේ . හැබැයි සාමාන්‍ය මියන්ගෙන් ජලබිතිකාව මි-උන වගේ ඒවා හැදෙන්න පුළුවන් මන් දන්න විදියට .
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Search Google for "Rat Bites". There are lots of information. Don't depend solely on what doctor said. Most of them don't really care about patients. They just tell something, give some common medicine and take the money. Search for information and be knowledgeable about the issue.

    This is something I found useful:
    "Symptoms of Rat Bite Fever may appear as much as 10 days after the bite, and are likely to happen after the wound itself is already healed. Watch for:
    Fever
    Headache
    Vomiting
    Pain in the back and joints.

    2 to 4 days after the onset of fever, a rash may occur on the hands and feet, and one or more large joints may become swollen, red, and painful.
    If the victim exhibits any of these symptoms, see a doctor immediately."

    Don't worry. Watch out for any of above symptoms.
     
    Last edited: