මීයෙක් අත කෑවා බන්
ඊයේ රෑ මගේ ඇඳට මීයෙක් ඇවිල්ලා බන්
රෑ මට මොකෙක් හරි සතෙක් ඇඟේ දුවනව වගේ දැනුනා,ලයිට් එක දාල බලද්දි නෙට් එක ඇතුලේ තඩි මීයෙක්..
දැන් ටිකකට කලින් මම වොශ් එකක් දාගත්තා එතකොට දැක්කෙ අතේ මැනික් කටුව ලඟ පොඩ්ඩක් ඉදිමිලා රතු වෙලා තියෙනවා..දත් පාරකුත් වගේ පේනවා.. දවල් නාපු වෙලාවෙ එහෙම මොකුත් දැනුන් නෑ
පිටගැස්මට නම් මම දැනට මාස තුනකට කලින් බෙහෙතක් විදගත්තා කකුලේ මලකඩ කාපු ඇණයක් ඇනිලා...
දන්න එකෙක් කියපන්,මේකට මොකද මම කරන්න ඕනේ? මම අහලා තියෙනවා මීයො කෑවම සුදු කබර හැදෙනවා,තව මහාමාරියද මොකද්ද එහෙකුත් හැදෙනවා කියල,
මේකේ ඩොකාල සහ වෙන්න ඩොකාල ඇතිනේ බන්,පොඩ්ඩක් මට උදව් කරපන් මචන් මම මොකද්ද කරන්න ඕනේ කියලා.. 
බම්ප් එකක්වත් දාගෙන යන්න..
ඊයේ රෑ මගේ ඇඳට මීයෙක් ඇවිල්ලා බන්

රෑ මට මොකෙක් හරි සතෙක් ඇඟේ දුවනව වගේ දැනුනා,ලයිට් එක දාල බලද්දි නෙට් එක ඇතුලේ තඩි මීයෙක්..
දැන් ටිකකට කලින් මම වොශ් එකක් දාගත්තා එතකොට දැක්කෙ අතේ මැනික් කටුව ලඟ පොඩ්ඩක් ඉදිමිලා රතු වෙලා තියෙනවා..දත් පාරකුත් වගේ පේනවා.. දවල් නාපු වෙලාවෙ එහෙම මොකුත් දැනුන් නෑ
පිටගැස්මට නම් මම දැනට මාස තුනකට කලින් බෙහෙතක් විදගත්තා කකුලේ මලකඩ කාපු ඇණයක් ඇනිලා...දන්න එකෙක් කියපන්,මේකට මොකද මම කරන්න ඕනේ? මම අහලා තියෙනවා මීයො කෑවම සුදු කබර හැදෙනවා,තව මහාමාරියද මොකද්ද එහෙකුත් හැදෙනවා කියල,
මේකේ ඩොකාල සහ වෙන්න ඩොකාල ඇතිනේ බන්,පොඩ්ඩක් මට උදව් කරපන් මචන් මම මොකද්ද කරන්න ඕනේ කියලා.. 
බම්ප් එකක්වත් දාගෙන යන්න..
ඇති අත කලා ගියා 