මීයොන්ගෙන් car එක බෙරගන්නෙ කොහොමද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    කාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද?

    කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ.

    පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ.

    හෙල්ප්
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    එන තැන බලලා දැල් ගහන්න පුලුවන් නේද

    එහෙම නැතන්ම් හොඳ ගරාජ් එකක් හදාගන්න
     
    • Like
    Reactions: NRTG and S_M_S

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    car eka athule nam wasa danna epa. un a/c vent asse gihin marenawa. ape father ge car eke marila hena gemak dunna. a nisa rata car eka laga mee kuuduwak thiyanna. athulata kema mona hari dala.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    එක සාර්තක නෑ. යටින් ඇවිත් එන්ජින් එක උඩ තියන් එක එක එවත් කනවා.
    ඩියට එනවා. කාර් එක ඇතුලට එනවා.
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Sameera car accessory kiyala fb eke porak ennawa supiri waddek yakkala mama ugen car dekema rat guard gahagaththe essara nam 7000 eka car ekakata dan 10k wenawa man hithanne.But yakkala yanna wenawa wadeta.Mage nam rat case eka ewaraye.🙂
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    engine eka kallata nam enawa eka beranna wenne waha thiyala but athulata nam enna ba rat guard eka gahuwama.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    එක සාර්තක නෑ. යටින් ඇවිත් එන්ජින් එක උඩ තියන් එක එක එවත් කනවා.
    ඩියට එනවා. කාර් එක ඇතුලට එනවා.
    Car eka athulta ringana pot walata Hardware eke tiyenawa plastic coated dalak.. eka pitipasse tiyene side vents walata hi karanna. Bumper eka athule tiyenne. Mama Glue gun ekak use karala alewwa.. isaaraha fresh air inlet ekatath ekama karanna puluwan. Engine bay ekata ringanawanum rata witharak engine wka udata ara Dosi wage tiyena wax blocks tiyanna.. dawas deka tunak tibbama badu banis wenawa.. me dawaswala paw pin balanna baa.. wire harness ekak kawoth hoyagannawa naa badu..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    Yi1iXdc.png
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද?

    කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ.

    පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ.

    හෙල්ප්
    මීයෝ විනාස කරන එක ඇරෙන්න solution එකක් නැහැ.
     
    • Like
    Reactions: ecashlkpro and NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕක නම් මලම කරුමයක් දැනට මියෝ 30 කට වඩා කුඩුව තියල්ල අල්ලලා තියෙනවා.එත් අඩුවක් නැ. ගරාග් එක ෆුල් සිල් වෙන්නම හදන එක තමයි එකම විසදුම
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    මීයෝ ටික වඳ කරන එක හැර වෙන විසදුමක් නම් එච්චර සාර්ථක වෙයිද සැකයි. මී කුඩුවක් කාර් එක ලග තියලා හරි බලන්න
     
    • Like
    Reactions: PHBhagya

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕක නම් මලම කරුමයක් දැනට මියෝ 30 කට වඩා කුඩුව තියල්ල අල්ලලා තියෙනවා.එත් අඩුවක් නැ. ගරාග් එක ෆුල් සිල් වෙන්නම හදන එක තමයි එකම විසදුම
    අල්ලලා ළඟකට දැම්මොත් ආපහු හොයාගෙන එනවා. එකම මීයා 30 පාරක් ආවද දන්නෑ.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මීයෝ එන පාර බලල ඒ මැද්දෙන් පිටකොටුවෙන් ගත්තු පොඩි කාර් එකක් තියල තියන්න. එතකොට උන් ඒකට ගිහින් උන්ගේ ආතල් එක ගනීවි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    කාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද?

    කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ.

    පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ.

    හෙල්ප්
    දැල් ගහනවා බන් මීයොන්ට එන්න බැරි වෙන්න. කපුරු දාල වැඩක් නෑ :dull:.
     
    • Like
    Reactions: NRTG and ecashlkpro