එහෙම දලා අල්ලනවා.car eka athule nam wasa danna epa. un a/c vent asse gihin marenawa. ape father ge car eke marila hena gemak dunna. a nisa rata car eka laga mee kuuduwak thiyanna. athulata kema mona hari dala.
balapan mee patau dalada danne na car eka athule. pusek wath hadapan. mee dal gahapn.එහෙම දලා අල්ලනවා.
Car eka athulta ringana pot walata Hardware eke tiyenawa plastic coated dalak.. eka pitipasse tiyene side vents walata hi karanna. Bumper eka athule tiyenne. Mama Glue gun ekak use karala alewwa.. isaaraha fresh air inlet ekatath ekama karanna puluwan. Engine bay ekata ringanawanum rata witharak engine wka udata ara Dosi wage tiyena wax blocks tiyanna.. dawas deka tunak tibbama badu banis wenawa.. me dawaswala paw pin balanna baa.. wire harness ekak kawoth hoyagannawa naa badu..එක සාර්තක නෑ. යටින් ඇවිත් එන්ජින් එක උඩ තියන් එක එක එවත් කනවා.
ඩියට එනවා. කාර් එක ඇතුලට එනවා.
...... rata car eka laga mee kuuduwak thiyanna. athulata kema mona hari dala.
ඊටපස්සෙ ඈතට ගිහින් දාන්න. ඊළඟ දවසෙ ආපහු කූඩුව තියන්න.එහෙම දලා අල්ලනවා.
මීයෝ විනාස කරන එක ඇරෙන්න solution එකක් නැහැ.කාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද?
කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ.
පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ.
හෙල්ප්
අල්ලලා ළඟකට දැම්මොත් ආපහු හොයාගෙන එනවා. එකම මීයා 30 පාරක් ආවද දන්නෑ.ඕක නම් මලම කරුමයක් දැනට මියෝ 30 කට වඩා කුඩුව තියල්ල අල්ලලා තියෙනවා.එත් අඩුවක් නැ. ගරාග් එක ෆුල් සිල් වෙන්නම හදන එක තමයි එකම විසදුම
දැල් ගහනවා බන් මීයොන්ට එන්න බැරි වෙන්න. කපුරු දාල වැඩක් නෑකාර් එකට මියෝ බෝ වෙලා. මෙකට විසදුමක් නැද්ද?
කෙනෙක් කිව්ව කපුරු බෝල දන්න කියා. එත් සාර්ථක නෑ.
පොඩි බබෙක් ඉන්නවා. එක නිසා බයයි. වස විස මුකුත් දාන්නත් බෑ.
හෙල්ප්
.