ලන්කාවේ ගොඩක් උන්ගේ වාහන මීයෝ කන්න හේතුව ගරාජ් එක හරියට නැතිකම..ඒකේ අහුමුලු වල එක්කෝ ජරාව ගොඩගහලා.නැත්තම් වහලෙන් පල්ලෙහාට වයර් කෑලි එල්ලෙනවා.ගේ ඇතුලේ මීයෝ ඉන්න හේතුත් ඒවා..අපේ ගෙදර වහලේ මීයෝ ඉන්නවා ගොඩක්.හැබැයි උන්ට පල්ලෙහාට බහින්න කිසිම තැනක් නෑ.සිවිලිම් ගහලා සීල් වෙලා තියනවා..කාර් එක දැන් අවුරුදු අටක් තිස්සේ තියෙන්නේ ගෙදර ඉස්තෝප්පුවේ..වටේම ඕපන්..කවදාවත් මීයෙක් රින්ගලා නෑ කාර් එකට..වටේම බැම්ම බැදලා මිදුලත් පිරිසිදුව තියනවා..මීයෝ ඉන්න තැන් බලලා ඒවා මීයොන්ට ඉන්න බැරිවෙන්න හදපන් ගේ ඇතුලෙයි එලියෙයි..අපේ ගෙදර අල්මාරියක් උනත් ක්ශනිකම එහෙ මෙහේ කරලා මීයා එලවන්න පුලුවන් වෙන්න තියෙන්නේ .ගේ අස්සෙත් බඩු ගොඩගහලා නෑ.මීයෙක් ආවොත් හැන්ගෙන්න තැනක් නෑ ඌට.මම කවදාවත් කාර් වලට මීයෝ රින්ගනවා කියලා දැල් ගහලා නෑ.අපේ වහලේ ඕනිතරම් මීයෝ ඉන්නවා..කවුදාවත් උන්ගෙන් කරදරයක් වෙලා නෑ..කාර් එකත් දවසක් ඇර දවසක් වත් ගමන් යනවා..එක තැන දාලා තියන්නේ නෑ..අපේ ගෙදර පූසෙකුත් නෑ..