මීයෝ එච්චරකල් ජීවත් වෙන්නෙ නෑ නේද
අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ 
අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ 
අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ 
Balaliyo allala genath bed eka lagin thiyanawapuso allanawa. balaliyo thamai allanne wadi purama
ea apita gift ekak widihata karanne. puusek widihata hithanna ona gamburu dey therum gannaBalaliyo allala genath bed eka lagin thiyanawa![]()
ගෙදර තියන ලට්ට පට්ට ටික එලියෙන් පොඩි මඩුවක් හදලා ඒකට දාපන්. ගේ ඇතුලට මීයන්ට එන්න පුලුවන් සිදුරු, ඇන්ටනා වයර්, වගේ දේවල් තියනවා නම් වහලා දාපන්. උන්ට සුද මැදපු නැති බිත්ති වල උනත් යන්න පුලුවන්. ගේ ඇතුලේ කාලා ඉතුරු කරන දේවල් රෑට තියන්න එපා. ගාබේජ් බින් එක රෑට අයින් කරපන්. ඉන්න උන් ටික මී කුඩුවකට අල්ලලා ගෙදරින් කිලෝමීටර් 2-3ක් ඈතින් තියන කැලෑවකට ගිහින් දාපන්. වෙල් වලට දාන්න එපා ඒවා වැඩකරද්දී මී උණ එහෙම හැදෙනවා. පූස් පැටවුන්ට රෑට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා ඉස්සර අපේ අත්තම්මලා කියනවා මට මතකයි. සතියක් දෙකක් කරලා බලපන්. මීයෝ ඉන්න තැන් වලින් පූස් පැටව් දෙන්නා තියලා බලපංකෝ උංගේ රියැක්ෂන් එක. උ ඉව කරලා බලනවා නම් පස්සේ ෂොට් එක දෙයි. උඹ පස්සෙන් ආපහු එනවා නම් උන් ලව්වා මීයන් අඩු කරන එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා පුතේ.මී කූඩු , මී කතුරු, ගම්බෝඩ් ඇරෙන්න ගෙදරක මීයෝ නැති කරන්න පුලුවන් විදි මොනවාද මචන්ලා?
අපේ ගෙදර පට්ටට මීයෝ ඉන්නවා පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා උන් ලොකු උනහමවත් හරි යයිද නැත්තන් මීයෝ අඩු කරන්නේ කොහොමද?
Tahudu ekaea apita gift ekak widihata karanne. puusek widihata hithanna ona gamburu dey therum ganna

ඔයාගේ මියව දෙන්න බැරිද @AnuradhaRa ට උ කවලා පොවලා හදාගන්යි මැරන තුරාමීයෝ එච්චරකල් ජීවත් වෙන්නෙ නෑ නේදඅල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ
![]()
පුසෝ කම්මැලි වෙනව බං ලොකු වෙද්දිපූසෙක් තමා රෙකමන්ඩ් කරන්නෙ


අඩේ... මොනාද මේ කරන වැඩ,ට්‍රැප් එහෙකින් අල්ලල @PHBhagya ගෙ වෙලට ගිහින් දාපන්, ම්තක ඇතුව ඒකටම දාපන්, පුලුවන් නන් අර කෑගහනා එකාගෙ ගේ පැත්තට හරොලෙම නිදහස් කරපන්
නැත්නන් බලල් තඩියෙක් ගෙනෙන්
ඩැශ්හවුන්ඩ් බල්ලොත් මීයෙ අල්ලනව ( අර සොසෙජ් කරල් වගෙ කුරු එවුන් )
මම මේ ත්රෙඩ් එක ප්රින්ට් කරලා අපේ කුස්සියේ එල්ලුවා. දැන් මීයෝ එන්නේ නෑ .........![]()