මීයෝ! හෙල්ප්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
kuduwak dapan ganna tiyenwa ahuwunama kohe hari gihin athaka atha arala dapan...pusek athi karpan mchn pusage scent ekata miyel patta palate enne ne...
 

Cool Tune 2

Banned
Jan 25, 2014
122
3
0
පුසෙක් ගෙනල්ලා දාන එක එක තමා ලේසිම වැඩේ e unata uta hamwelam kanna den yanan epa u miyake allagana kavi nathnm ube miyya hari allagan akavai :lol:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
same problem.. meeyo ookokma maruwath aaye boo wenawaa bn :(

99059361-choose-cat-litter-632x475.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එක්කෝ පූසෙක් ඈති කරපන්..... නැත්නම් ඉතින් මෝටීන් ලගේ තියෙනවා රැට් කිල්..... ඒවා තියපන්...... වෙන කරන්න දෙයක් නෑ.... එහෙමත් බැරි නම්, පූසෙක් වගේ මියෑව් මියෑව් ගාපන්..... උන් බය වෙයි..... :P
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මී උගුල් තියෙනව මචන්ල....
    (මී කතුරු නෙවෙයි )
    family-rat-trap.jpg

    මේව ඇතුළට මීයො ආවම දොර වැහෙනව....
    ඊට පස්සෙ දුරකට ගෙනිහිල්ල දාන්නයි තියෙන්නෙ....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    Meeyo maranna kamathi nathan, Mee kooduwak thiyala allala kohe hari gihin daanna. Mee Koodu Hardware store wala thiyanawa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    මී උගුල් තියෙනව මචන්ල....
    (මී කතුරු නෙවෙයි )
    family-rat-trap.jpg

    මේව ඇතුළට මීයො ආවම දොර වැහෙනව....
    ඊට පස්සෙ දුරකට ගෙනිහිල්ල දාන්නයි තියෙන්නෙ....

    Meka thamai mama kiwwe. Haal massek tikak puchchala oke athule kokke gahala thiyanna.:P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    පුසෙක් හදන එක හොදයි නේද මොකද උෟ දිගටම ඉන්නව නේ අනිත් වැඩ සේරම නිතර නිතර කරන්න වෙන එක කරදර නැද්ද, පූසන්ට වඩා හොදට පූසියො(i mean female cat/molly මෙහෙම කිවුවෙ නැත්නම් මොනවා තේරුම් ගනීද මන්දා)මීයො අල්ලනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mee kooduwak thiyala allala wena koheta hari gihin daapan tikak aathakata. ethakota ube meeya wena kaage hari prashnayak :P (kalaa paththakata, puran kumburakata wage danna.)