දැන් කියල ඉන්දියාව අපිව අතගානවද බන්
කොයි වෙලෙ අවස්ථාවක් ආපු ගමන් හුකන්න බලන් ඉන්නෙ ඕකුන් .... ටික ටික විදිනව සේරටම
කවදහරි අපිට කෙලවන්නෙ දුරින් ඉන්න උන් නෙමෙ ළඟින් ඉන්න උන් ... ඉන්දියාව, America Russia China level එකට ආවොත් අපිත් නිකන් Muffet වෙයි ... පේනවනෙ Super Powers වල වටේ ඉන්න රටවලට වෙච්චි වැඩෙ

ඒකයි කියන්නෙ ඉතින් .... ඉන්දියාව ගානකට තියාගන්න අනිත් උන් ගේමක් දෙනවනම් ඒක අපිට හොදය් .... ඉන්දියාවෙ ඖල් ඇති වෙන්න වෙන්න එක අපිට හොදය්

අපිට දීපු ගින්දර ... LTTE, 80s conflict after indo lanka accord ඕකුන්ට හම්බ වෙන්න ඕනි සිය දහස් ගුණයකින් වැඩි වෙලා ..... අපිට කෙල වීමට සෘජුව හෝ වක්රව හැම වෙලාවෙම ඉන්දියාව සම්භන්ධයි .... ඉතිහාසය හොයල බලන්න ....
අපිට ජීවිතේට ඔලුව උස්සන්න වෙන්නෙ නැ ඉන්දියාව බලවත් වෙන තරමට ...