මීළග ජනපති

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සර් වත් සජිත් වත් හරි ඔප්ෂන් එකක් විදිහට පේන්නෙ නෑනෙ.
    මීළග ජනපති රට ගැන කැක්කුමක් කියෙන තරුණ කෙනෙක් උනොත් ?
    රටට ගොඩයාමක් තියෙයිද ?
    https://youtu.be/DUPo62ouU84
     
    • Sad
    • Like
    Reactions: tha123 and TNHM

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එකම විසදුම J.V.P............

    images
     
    • Like
    Reactions: TNHM and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    මොකා උනත් කමක් නෑ සෑර්ලා, මහරජානොලා, හාමුලා නැතිව Mr.President කියලා කියන්න පුලුවන් එකෙක් පත්කරගමු.
     
    • Like
    Reactions: jayanetthi and TNHM