බරියා;19607511 said:onna ithin wenas karanawa, hari ban awlak na, shape weyan, dan maha mathiwarana gana kiyanawa. hembirissawa hadei yako ohoma nala![]()
මහින්දට ජනාදිපතිවරනෙදි ඉන්ටනෙට් එකේ ඉඳපු එවුන් මහ මැතිවරනෙදිත් හිටියා. ඒ වගේම අදත් ඉන්නවා. ඕකයි ඇත්ත.
මෛත්රීට හිටපු එවුන් අද යූඑන්පී, ජවිපෙ, ජාහෙඋ, ටීඑන්ඒ, එස්එල්එම්සී වලට කැඩිලා ගිහින්.







