ගෝඨාබය රාජපක්ෂ,
1. රටේ නිදන් වස්තු ටික ඔක්කොම හොරෙන් ගත්තා. (නාවික සෙබලෙක් කියුපරිදි)
2. ශ්‍රී පාදයේ තිබුන සඳකඩ පහන අයින් කළා.(ගමේ මිනිස්සු කියන්නේ)
3. සෙබළුන් දැම්මා කොළොඹ සුද්ද කරන්න. (පෙන්නම සුද්ද කළා)
සෙබළුන්ට රජයෙන් පඩි ගෙව්වා. සියලුම ජාත්‍යන්තර ණය ගත්තා රට සංවර්ධනයට.එම ණයවලට සියලුම වියදම් ඇතුලත් වේ. එයට ශ්‍රමික වැටුප්ද ඇතුලත් වේ. ශ්‍රමිකන් ලෙස කටයුතු කලේ ac කබරවල නොසිටපු යුධ බිමී සිට රට ආරක්ෂා කරපු නියම රණවිරුවෝය. එයාලට වැටුප් ගෙව්වේ රජයෙන්. රජයේ වැටුප්. නය වලට පොලි සමග රටේ ණයබරින් වදිවී ඇත. නමුත් ශ්‍රමික වටුන් ලෙස ගත් මුදල් කෝ....
පවු අහිංසක මිනිස්සුනේ කියලා දෙන්න ඇති නේ...
4. අධිකරණ නියෝග, ක්‍රියාත්මක කලේ ගෝඨාබය රාජපක්ෂ. (මෙයට ඕනේ ඕනේ අයව සුද්ද කරන්න)
5. තමුන්ට හා පවුලේ හිතවතුන්ට විරුද්දව කතා කරපු අයට බඩුම තමා. (ඔය දැන් උසාවි ගානේ ගිහිල්ලා කෙලින්ම කියන්නේ)
6. ලගම හිටපු අයගේ චෝදනා (මර්වින සිල්වා) අපි කාටත් වඩා එයානේ මහින්දගේ හොදම බත් බැලයා. ඉතින් අපේ කතා කුමටදෝ තවත්...
එකක්, ආරක්ෂක ලේකම් හැටියට සුපිරියට වැඩේ කළා. RESPECT ALL.
නමුත් රටක් පාලනය කරන්න දෙන්නේ නැහැ. සිහින ලොවකි..