මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

Gilani

Banned
Aug 17, 2015
152
14
0
පරන පෝල් හොයාගෙන බලපන්. ඔයා ඉතින් Join Date: Aug 2015 එකතු වෙච්ච කෙනෙක් නිසා දන්නෙ නැතුව ඇති.

ෆේකුත් නෙවෙයිනේ නෙහ්? :cool:

mana hithuwa ohoma kiyayi kiyala,
deyak kiwawanam oppu karapan.
ubalage hitan lokkath monawa hari wunama kiyanne, mama danne nehe kiyala.
e wage onanam ubath maru weyan, gataluwak nehe.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙන්ම චම්පික රණවක. මිනිහට විතරයි හරි දැක්මක් තියෙන්නේ
    චම්පිකට හොඳ මොලයක් තියෙනව, වැඩත් කරනව එත් මනුස්සයට අපේක්ෂක කම දෙන්නේ කවුද ? UNP කවදාවත් දෙන්නේ නෑ සන්ධානෙත් දෙන්නේ නෑ උන්ට කෙලවපු නිසා :dull::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    mana hithuwa ohoma kiyayi kiyala,
    deyak kiwawanam oppu karapan.
    ubalage hitan lokkath monawa hari wunama kiyanne, mama danne nehe kiyala.
    e wage onanam ubath maru weyan, gataluwak nehe.

    බයියෙක් හෝ ටොයියෙක් ඕන පරන මෙම්බර් කෙනෙක්ගෙන් අහලා බලපන් එලකිරියේ දාපු පෝල් වලින් මහින්ද තමයි දින්නේ. අන්න එදා මම දැනගත්තා එලකිරියේ වැටෙන වෝට්ස් ලංකාවේ මහ පොලවේ ක්‍රියාත්මක නොවෙන වග. ඔන්න ඕකයි ඇත්ත. උබට ඕන දෙයක් හිතාගන්න පුළුවන්. උබට ඕන දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි අපි වැඩේ කොරලා පෙන්නුවා. ඉතින් දෙපාරක්ම පැරදුනානේ බන්. මාස 8ක් ගියාට පස්සෙ ලක්ශ 10ක් නැතිකරගත්තනේ. ඉතින් බලපන් කඩාවැටීමේ තරම.

    අල්ලා හුවක්බර් ඈ :cool:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    චම්පිකට හොඳ මොලයක් තියෙනව, වැඩත් කරනව එත් මනුස්සයට අපේක්ෂක කම දෙන්නේ කවුද ? UNP කවදාවත් දෙන්නේ නෑ සන්ධානෙත් දෙන්නේ නෑ උන්ට කෙලවපු නිසා :dull::oo:

    රබර් බෝලයක් වතුර යට දමා තැබීම දුෂ්කරයි
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    බයියෙක් හෝ ටොයියෙක් ඕන පරන මෙම්බර් කෙනෙක්ගෙන් අහලා බලපන් එලකිරියේ දාපු පෝල් වලින් මහින්ද තමයි දින්නේ. අන්න එදා මම දැනගත්තා එලකිරියේ වැටෙන වෝට්ස් ලංකාවේ මහ පොලවේ ක්‍රියාත්මක නොවෙන වග. ඔන්න ඕකයි ඇත්ත. උබට ඕන දෙයක් හිතාගන්න පුළුවන්. උබට ඕන දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි අපි වැඩේ කොරලා පෙන්නුවා. ඉතින් දෙපාරක්ම පැරදුනානේ බන්. මාස 8ක් ගියාට පස්සෙ ලක්ශ 10ක් නැතිකරගත්තනේ. ඉතින් බලපන් කඩාවැටීමේ තරම.

    අල්ලා හුවක්බර් ඈ :cool:

    mata bayi toyi talks walin wadak nehe,
    gaha wate karakenne nathuwa
    thunweni paratath saralawama kiyanne oppu karapan puluwan nam.
    nathnam ubeth tiyenne lori talks witharayi, kiyannan wale ohe kiyawanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    mata bayi toyi talks walin wadak nehe,
    gaha wate karakenne nathuwa
    thunweni paratath saralawama kiyanne oppu karapan puluwan nam.
    nathnam ubeth tiyenne lori talks witharayi, kiyannan wale ohe kiyawanawa.

    පිස්සුවක් ඇතයි පරන නූල් අවුස්සන්න.
    උබට ඕනේ නම් හොයා ගනින්. ඔයා අළුත්නේ ඒ නිසා පරන මෙම්බර් කෙනෙක්ගෙන් අහපන්.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    පිස්සුවක් ඇතයි පරන නූල් අවුස්සන්න.
    උබට ඕනේ නම් හොයා ගනින්. ඔයා අළුත්නේ ඒ නිසා පරන මෙම්බර් කෙනෙක්ගෙන් අහපන්.

    mata eka eka passe yanne one nehe,
    mita passewath deyak dana gena katha karapan,
    aththa kathawa ubata e widihe eka poll ekak hoya ganna behene,
    danwath pili ganin eka.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රබර් බෝලයක් වතුර යට දමා තැබීම දුෂ්කරයි
    ඇත්ත එත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂක කම නැතුව කොච්චර වැඩකාරයෙක් උනත් ජනාධිපති වෙන්න බෑනේ. :yes:
     
    May 30, 2014
    413
    110
    0
    danata 79denekge manapa athuren wathman janapathi athigaru maithreepala sirisena 1 chandayak pamanak labagena siteema suwisheshi karanayaki.eheth giya wasare me kalaye elakiriya unusum kala maithree hithawadeen elakiriya ath hara giyada? nathnam thama mathaya wasarak thula wenas kalada?:oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බරියා;19607281 said:
    danata 79denekge manapa athuren wathman janapathi athigaru maithreepala sirisena 1 chandayak pamanak labagena siteema suwisheshi karanayaki.eheth giya wasare me kalaye elakiriya unusum kala maithree hithawadeen elakiriya ath hara giyada? nathnam thama mathaya wasarak thula wenas kalada?:oo::oo:

    ලංකාවේ මිනිස්සු කටුස්සෝ වගේ පාට මාරු කරනව :yes: එකයි හේතුව. :D:D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඇත්ත එත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂක කම නැතුව කොච්චර වැඩකාරයෙක් උනත් ජනාධිපති වෙන්න බෑනේ. :yes:

    ඒක තමයි බාධාව. බොහෝ ප්‍රශ්ණ කාලය විසින් විසදනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    mata eka eka passe yanne one nehe,
    mita passewath deyak dana gena katha karapan,
    aththa kathawa ubata e widihe eka poll ekak hoya ganna behene,
    danwath pili ganin eka.

    මම දැනගෙන තමයි කතා කරන්නේ. උබ හිතනවද මම ඔවා බුක් මාර්ක් දාගෙන සේව් කරගෙන ඉන්නවා කියලා?උබත් මාර ටෝක්ස්නේ බන් දෙන්නේ. උබට අවශ්‍යනම් දැනගන්නත් එක්ක හොයා ගනින්. ඒ දවස්වල පට්ට ෆන් බන්. බයියෝ ප්‍රෙඩික්ට් කරපු රිසාල්ට්ස්, දාපු ඔට්ටු මතක්වෙද්දි පව් කියලත් හිතෙනවා. ඒ කාලේ ඔයා ඉතින් නෑනේ. :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම දැනගෙන තමයි කතා කරන්නේ. උබ හිතනවද මම ඔවා බුක් මාර්ක් දාගෙන සේව් කරගෙන ඉන්නවා කියලා?උබත් මාර ටෝක්ස්නේ බන් දෙන්නේ. උබට අවශ්‍යනම් දැනගන්නත් එක්ක හොයා ගනින්. ඒ දවස්වල පට්ට ෆන් බන්. බයියෝ ප්‍රෙඩික්ට් කරපු රිසාල්ට්ස්, දාපු ඔට්ටු මතක්වෙද්දි පව් කියලත් හිතෙනවා. ඒ කාලේ ඔයා ඉතින් නෑනේ. :sorry:
    2015 election eken votes thibbe MS ta ban MR ta newei... uba marila ipadilada? :lol:
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    2ng7uac.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    ehenam kauda? lapayada? lol:

    තාත්වික දෙයක් කියපන් බන්. ලක්ස 5ක් ගන්න අනුරයා කොහේ එන්නද.
    මම නම් කියන්නේ ශ්‍රීලංකා එකෙනුයි යූඑන්පී එකෙනුයි අළුත් නායකයෝ ඒවී. යූඑන්පී එකෙන් නම් සජිත් දත කට මැදගෙන ඉන්නවා දැනටමත් පේනවා. ඒත් ශ්‍රීලංකා එකෙන් එහෙම නායකයෙක් පේන්න නෑ බන්. පහුගිය අවුරුදු 10දි දෙවනි පෙලක් හැදෙන්න දුන්නේ නැ. නිමල්ව හරියන්නේ නෑ. සුසිල්ලා අනුරලා උනත් එච්චර නැහැ බන්. සමහරවිට දුමින්ද ඒත් මිනිහා තාම පොඩි වැඩියි. ශ්‍රීලංකා එක දැන් අච්චාරුවක් වගේ. පොඩි ඡන්දෙදිත් දෙකට කැඩුනොත් 2020දි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා වැඩක් වෙන එකකුත් නැහැ. එහෙම උනොත් යූඑන්පී එක අවුරුදු 10-15ක් කරගෙන යන එක කාටවත් නවත්තන්න බැහැ. අනේ මන්දා බන්.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    මම දැනගෙන තමයි කතා කරන්නේ. උබ හිතනවද මම ඔවා බුක් මාර්ක් දාගෙන සේව් කරගෙන ඉන්නවා කියලා?උබත් මාර ටෝක්ස්නේ බන් දෙන්නේ. උබට අවශ්‍යනම් දැනගන්නත් එක්ක හොයා ගනින්. ඒ දවස්වල පට්ට ෆන් බන්. බයියෝ ප්‍රෙඩික්ට් කරපු රිසාල්ට්ස්, දාපු ඔට්ටු මතක්වෙද්දි පව් කියලත් හිතෙනවා. ඒ කාලේ ඔයා ඉතින් නෑනේ. :sorry:

    mata therenawa uba ube mathayata pitin yana ekek nemeyi kiyala, hari ho waradi.
    ehew eke thawath source illuwoth matayi madu waligen thalanna ona.
    uba ube athal eka ganin.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,726
    113
    mata therenawa uba ube mathayata pitin yana ekek nemeyi kiyala, hari ho waradi.
    ehew eke thawath source illuwoth matayi madu waligen thalanna ona.
    uba ube athal eka ganin.

    උබට මම පාර පෙන්නුවා. උබට තියෙන්නේ හොයාගෙන යන්න. අවශ්‍යනම් යන්න. නැත්නම් කියව කියව ඉන්න.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    විපක්ෂය පොලවටම පාත්වෙච්ච වෙලාවක මෛත්‍රී ගිලෙන නැවට පැන්න වෙලේ ඡන්දේ දීපු අපිවත් හිතුවේ නෑ බන් දිනාවි කියලා. :lol::lol::lol:

    yako ekama eka deparak quote karanne,
    ubata eka paratama pabayawa mathak wela auto chun wunada.