මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .
Ow mayithree hithapu tharam wenasak kale naha eka aththa :yes:
Habai ehema kiyala mahinda paraddapu eka gana mama duk wenne naha..
Jan 8 wenida maithree ge jayagrahanayakata wada minissunge jayagrahanayak.

Mahinda kiyanne 2010 udin dinna manussayek, ehema manussayek minissunta 4 laks walin paraddanna puluwan nam mayithree wa kohoma paraddanna puluwanda ??

මෛත්‍රි ආවට පස්සේ රටේ ගොඩාක් වෙනස්කම් වුනා..නරක පැත්තට උඹගේ පංචේන්ද්‍රියන්ට ඒවා දැනෙන්නේ නැ ඒකයි වෙනස...

එදා මහින්ද පරද්දපු එක කොහොමද හොඳ දෙයක් වෙන්නේ මහින්ද පැරදිච්චි නිසා තමයි

1. සිපා එන්නේ
2. ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරන්න ලංකාව එකඟ වෙන්නේ...
3. කොටි රටට එන්නේ
4. ඉන්දියාව දැන් කෙලින්ම ලංකාව පාලනය කරන්නේ


මේ එකක් වත් මහින්ද හිටියනම් වෙන්නේ නැ...ඇත්ත කතාව ඒකයි

මහින්ද ගේ කාලේ මිට වඩා ආර්ථිකය හොඳින් හැසිරුවා
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    uba hithana tharam owa lesi nehe,
    salli kiyanne eka sadhakayak witharane.
    awurudhu ganak adiyi me anduwa oya megapolis natake concept ekama, onna balapan uthsawen passe thawa masa ganank yanakam saddayakwath nathiweyi.

    ඒක ඉතිං කාලයට ඉඩ දෙන්න ඕන ප්‍රශ්නයක්

    ruchira55, isurueka වගේ @#! ල ඉන්නවනේ බං...

    :lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    cpaizSv.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය මොකෙක්වත් නෙමේ පොනිල සීපා අත්සන් කරලා ලංකාවටම සැප දෙනකොට නායකයා මෝඩි වෙනවා නිකන්ම ...:dull:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    my3 ponnaya vesawa
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    elaga ta mithree illanne naha anith un kohomat wadak naha wena kage hari namak dapan champika, sajith wage
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බරියෝ පෝල් එකක් දාපන් ඔප්ෂන් දහයම දාල මයිත්‍රී, රනිල්, සජිත්, චම්පික, ගෝට, නිමල් සිරිපාල, අනුර කුමාර ඔක්කොම එක්ක :yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අලුත් නායකත්වයක් අවශ්‍යයි...

    ඔබාමට මේ පාර එහෙ චන්දෙ ඉල්ලන්න බැරි නිසා මෙහෙට ඉම්පෝර්ට් කරමු. මොකද කියන්නේ? වහල් මානසිකත්වය එහෙම නෙමෙයි හොදේ...:lol: