මී කතුරු

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    බැලලි පැටියෙක් හදපන් බං. මියො ගැන උන් බලාගනියි.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මි පෙට්ටි තියනවා 350 වැඩි වර ගානක් සදහා බවිත කල හැක
    150 ටත් තියනවා 100 ටත් තියනවා හැබැයි ගොඩක් වෙලාවට 1 මීයෙක් අහු වුන මි කතුරකට අයේ අහු වෙනවා අඩුයි...

    මි පෙට්ටිය හොදයි ... පවු සිද්ද වෙන්නෙත් නැ අල්ලලා ඈති කරන්නත් පුළුවන් නැති නම් කැලේට ගිහින් දන්නා පුළුවන් ....