මු කවුද? මොනවද කරන්නේ?

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මු කවුද? මොනවද කරන්නේ?

    [REMOVED]
    ____________________________________________

    UPDATE

    මේ සතා electrocuted වෙලා power line එකක වැදිලා.
    සත්ව උද්‍යානයේ වැඩ කරන කෙනෙක් මේ අරන් යන්නේ සතාව. No harm done :yes:

    මේකේ ඉන්න
    ක්ෂණික මෝචන රෝග තත්වය තියන උන් වාගේ ඒ මිනිහට අල්ලන් නෙලන්න ගියනම් කොමද එතන? :rofl::rofl: දෙයක් හොයල බලලා වැඩක් කර ගන්න බැරි uneducated සුක්න්නලා. :yes:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක ඉතින් ෆොටෝ ගගහ ඉදල හරියනවයැ ඒ වෙලාවේ වාහනෙන් බැහලා ඇහුවනං ඉවරයි නේ කොහෙද හුත්තෝ ඔය සතාව අරගෙන යන්න මොකද්ද උඹට ඔය සතාව ඔහොම අරං යන්න තියෙන අයිතිය වරෙං පොලිසියට යන්න කියල..
    ඒ වෙලාවේ පොන්නය වගේ වාහනේ අස්සට වෙලා ෆොටෝ ගගහා ඉදල ඊට පස්සේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල අහනවා මූ මේ සතාව ගෙනියන්නේ කොහාටද කියල..
    ඕක ඉතිං වාහනෙන් බැහලා උගෙන් අහන්න තිබ්බනේ ෆේස්බුක් එකේ ඉන්න උන් දන්නවද අරූ අර සතා ගෙනියන්නේ මොකේටද කොහාටද කියල..
    කොන්ද පණ නැති පොන්නයෝ දැන් ඉන්නේ රටේ..
    ඌව උස්සන් යනකං ෆොටෝ ගගහ ඉදල දැන් පයියක් අහනවා..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    mas karanna wage. welawata 3 wheel eketh number plate pena nisa. complain kaloth action ekak ganna puluwan wei
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඕක ඉතින් ෆොටෝ ගගහ ඉදල හරියනවයැ ඒ වෙලාවේ වාහනෙන් බැහලා ඇහුවනං ඉවරයි නේ කොහෙද හුත්තෝ ඔය සතාව අරගෙන යන්න මොකද්ද උඹට ඔය සතාව ඔහොම අරං යන්න තියෙන අයිතිය වරෙං පොලිසියට යන්න කියල..
    ඒ වෙලාවේ පොන්නය වගේ වාහනේ අස්සට වෙලා ෆොටෝ ගගහා ඉදල ඊට පස්සේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල අහනවා මූ මේ සතාව ගෙනියන්නේ කොහාටද කියල..
    ඕක ඉතිං වාහනෙන් බැහලා උගෙන් අහන්න තිබ්බනේ ෆේස්බුක් එකේ ඉන්න උන් දන්නවද අරූ අර සතා ගෙනියන්නේ මොකේටද කොහාටද කියල..
    කොන්ද පණ නැති පොන්නයෝ දැන් ඉන්නේ රටේ..
    ඌව උස්සන් යනකං ෆොටෝ ගගහ ඉදල දැන් පයියක් අහනවා..

    Ouch
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ඕක ඉතින් ෆොටෝ ගගහ ඉදල හරියනවයැ ඒ වෙලාවේ වාහනෙන් බැහලා ඇහුවනං ඉවරයි නේ කොහෙද හුත්තෝ ඔය සතාව අරගෙන යන්න මොකද්ද උඹට ඔය සතාව ඔහොම අරං යන්න තියෙන අයිතිය වරෙං පොලිසියට යන්න කියල..
    ඒ වෙලාවේ පොන්නය වගේ වාහනේ අස්සට වෙලා ෆොටෝ ගගහා ඉදල ඊට පස්සේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල අහනවා මූ මේ සතාව ගෙනියන්නේ කොහාටද කියල..
    ඕක ඉතිං වාහනෙන් බැහලා උගෙන් අහන්න තිබ්බනේ ෆේස්බුක් එකේ ඉන්න උන් දන්නවද අරූ අර සතා ගෙනියන්නේ මොකේටද කොහාටද කියල..
    කොන්ද පණ නැති පොන්නයෝ දැන් ඉන්නේ රටේ..
    ඌව උස්සන් යනකං ෆොටෝ ගගහ ඉදල දැන් පයියක් අහනවා..

    on going traffic එකක වාහනේ තියන් ඉන්කොට බැහැලා ගිහින් ඕක අහන්නද කියන්නේ තෝ? අඩු ගානේ වාහනේ නම්බර් එක පේන්න පොටො එක අරන් share කරපු එක appreciate කරහන් වාහනේ අස්සට වෙලා.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕක ඔහොම හරි ෆොටෝ එකක් ගහලා ශෙයාර් කරපු එක වටිනවා බන්..කාලකන්නි වේස පක්කු ඉන්නේ බලන් ගියාම..මේ ෆොටෝ 2ම ඇති බන් බලධාරීන්ට නිසි පියවරක් ගන්නවනම්...

    සක්කිලි හිතන් ඇති සපත්තු 2ක දාලා කකුල් 2ටම ඇඳම හෙන මහත්තුරු කියලා...ගූ ඕකුන්ගෙ වැඩනම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ȜMA X;21971045 said:
    on going traffic එකක වාහනේ තියන් ඉන්කොට බැහැලා ගිහින් ඕක අහන්නද කියන්නේ තෝ? අඩු ගානේ වාහනේ නම්බර් එක පේන්න පොටො එක අරන් share කරපු එක appreciate කරහන් වාහනේ අස්සට වෙලා.

    ඇයි ඔය පලවෙනි ෆොටෝ එකෙත් පෙන්නේ ඉස්සරහ අයින් කරන්න ඉඩ තියෙනවා.. අයින් කරලා බැහැල අවිත් ඇහුවනං ඉවරනේ..
    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහල වැඩක් නෑනේ මිනිහෝ සතා මලාට පස්සේ මොන පයිය කලත් වැඩක් තියෙනවද?
    කොන්ද පණ ඇතුව වාහනෙන් බැහලා ගිහිං අරූට ටෝක් කරන්නේ නැතුව වාහනේ අස්සට වෙලා හැංගිලා ෆොටෝ ගහලා දැන් අහනවා ඌව කොහාටද මේ ගෙනියන්නේ කියල..
    මොකක් හරි දැක්කම ඒකේ ෆොටෝ ගගහා වීරයෝ වෙන්න හදන පොන්නයෝ විතරයි දැන් ඉන්නේ..
    Appreciate කරන්න තියෙන්නේ උගේ පොන්න කම තමා වෙන මොකද්ද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,801
    113
    Panadura
    ඕක ඉතින් ෆොටෝ ගගහ ඉදල හරියනවයැ ඒ වෙලාවේ වාහනෙන් බැහලා ඇහුවනං ඉවරයි නේ කොහෙද හුත්තෝ ඔය සතාව අරගෙන යන්න මොකද්ද උඹට ඔය සතාව ඔහොම අරං යන්න තියෙන අයිතිය වරෙං පොලිසියට යන්න කියල..
    ඒ වෙලාවේ පොන්නය වගේ වාහනේ අස්සට වෙලා ෆොටෝ ගගහා ඉදල ඊට පස්සේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල අහනවා මූ මේ සතාව ගෙනියන්නේ කොහාටද කියල..
    ඕක ඉතිං වාහනෙන් බැහලා උගෙන් අහන්න තිබ්බනේ ෆේස්බුක් එකේ ඉන්න උන් දන්නවද අරූ අර සතා ගෙනියන්නේ මොකේටද කොහාටද කියල..
    කොන්ද පණ නැති පොන්නයෝ දැන් ඉන්නේ රටේ..
    ඌව උස්සන් යනකං ෆොටෝ ගගහ ඉදල දැන් පයියක් අහනවා..

    :yes: :yes: :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මිනිස්සු සෑහෙන්න කුරුල්ලෝ ජාති ඇති කරනවා බන්
    බලපන් කෝ ඔය කුඩ්ඩෝ එහෙම ලොවෙත් නොදැකපු කුරුල්ලෝ උස්සන් එන්නෙ විකුණන්න :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සත්තු වත්තට බාර දෙන්න යනවද දන්නෙත් නැහැ බන්
    මතකද 2005 විතර රිලව් සෙට් එකක් පැනලා ගිහින් රට වටේම උන් දැල් දාලා අල්ලන් ගිහින් බාර දුන්නා :P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    සත්තු වත්තට බාර දෙන්න යනවද දන්නෙත් නැහැ බන්
    මතකද 2005 විතර රිලව් සෙට් එකක් පැනලා ගිහින් රට වටේම උන් දැල් දාලා අල්ලන් ගිහින් බාර දුන්නා :P

    ඔව් එම වෙන්නත් පුලුවන් :yes: ලංකාවේ අයියලානේ ශුවර් නෙත්තේ බන්. උකුස්සත් මරන් කාපු උන්නේ ඉන්නේ :rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ȜMA X;21971167 said:
    ඔව් එම වෙන්නත් පුලුවන් :yes: ලංකාවේ අයියලානේ ශුවර් නෙත්තේ බන්. උකුස්සත් මරන් කාපු උන්නේ ඉන්නේ :rofl:

    උබ උය ටික අරන් ගිහින් සත්ව හිංසනයට විරුද්ද සන්විදනයකට හරි පොලිසියට හරි පැමිණිල්ලක් දාපන් .....:yes::yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ȜMA X;21971167 said:
    ඔව් එම වෙන්නත් පුලුවන් :yes: ලංකාවේ අයියලානේ ශුවර් නෙත්තේ බන්. උකුස්සත් මරන් කාපු උන්නේ ඉන්නේ :rofl:
    මරන්න යනවා නම් රෑකට අල්ලනවා මිසක් ඔහොම එළිපිට ගෙනියයි කියලා හිතන්න අමාරුයි
    ගොඩක් වෙලාවට පාරෙ අන්ද මන්ද වෙලා ඉන්න කොට උස්සන් ගිහින් බාර දෙන්න යනවා ඇති
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ඕක ඉතින් ෆොටෝ ගගහ ඉදල හරියනවයැ ඒ වෙලාවේ වාහනෙන් බැහලා ඇහුවනං ඉවරයි නේ කොහෙද හුත්තෝ ඔය සතාව අරගෙන යන්න මොකද්ද උඹට ඔය සතාව ඔහොම අරං යන්න තියෙන අයිතිය වරෙං පොලිසියට යන්න කියල..
    ඒ වෙලාවේ පොන්නය වගේ වාහනේ අස්සට වෙලා ෆොටෝ ගගහා ඉදල ඊට පස්සේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාල අහනවා මූ මේ සතාව ගෙනියන්නේ කොහාටද කියල..
    ඕක ඉතිං වාහනෙන් බැහලා උගෙන් අහන්න තිබ්බනේ ෆේස්බුක් එකේ ඉන්න උන් දන්නවද අරූ අර සතා ගෙනියන්නේ මොකේටද කොහාටද කියල..
    කොන්ද පණ නැති පොන්නයෝ දැන් ඉන්නේ රටේ..
    ඌව උස්සන් යනකං ෆොටෝ ගගහ ඉදල දැන් පයියක් අහනවා..

    That is ගොඩයා's approach. එවෙලාවේ පොලිසි ගියානම් අර B.M.W අක්කගේ සීන් එක වෙන්නේ.. :yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    That is ගොඩයා's approach. එවෙලාවේ පොලිසි ගියානම් අර B.M.W අක්කගේ සීන් එක වෙන්නේ.. :yes::yes::yes:

    ගොන් කතා කියන්න එපා හුත්තෝ...
    Bmw ගෑනි වරදක් කරලනේ පොලිසියෙන් අල්ලගන්නේ...
    ඊට පස්සේ ඒ ගෑණි පොලිස් කාරයත් එක්ක මරාගන්නවා..
    මෙතන එහෙම දෙයක් නෑනේ..
    වරදක් කලා කියල හිතෙන එකෙක්ව පොලිසියට භාරදෙන් එකනේ වෙන්නේ..
    දැන් bmw සිද්දියයි, මේ වගේ වෙලාවක පොලිසියට යන එකයි අතරේ තියෙන සම්බන්දතාවය මොකද්ද කියපංකෝ මුලින්ම..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ගොන් කතා කියන්න එපා හුත්තෝ...
    Bmw ගෑනි වරදක් කරලනේ පොලිසියෙන් අල්ලගන්නේ...
    ඊට පස්සේ ඒ ගෑණි පොලිස් කාරයත් එක්ක මරාගන්නවා..
    මෙතන එහෙම දෙයක් නෑනේ..
    වරදක් කලා කියල හිතෙන එකෙක්ව පොලිසියට භාරදෙන් එකනේ වෙන්නේ..
    දැන් bmw සිද්දියයි, මේ වගේ වෙලාවක පොලිසියට යන එකයි අතරේ තියෙන මොකද්ද කියපංකෝ මුලින්ම..

    දන්නා දෙයක් කියපන් පොන්ස්, ඒ ගෑනි මුලින් ෂේප් වෙලා පොලිසිය එක්ක මිනිහා එක්ක ගිහින් පොලිසියට.

    පස්සේ මීඩියා වලින් ඇදපු හින්ද තමයි ඇදිල අවේ... සම්බන්ධතාව තේරෙනවද උබට :rofl::rofl: