මුකුත් වෙලා නෑ නේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම හිතුවේ අද ඔය මහජන මුදල් හොරාකාපු දේසපාලුවෝ ඔක්කොම ගෙවල් වල්ට ගිහින් කුදලගෙන ලන්කට් එක පිටින් දන ගස්සලා තියයි කියලා.කිසිම එකක් නෑ නේ පාරට ගිහින් ඩොල්කි ගගහා බජව් දානවා විතරනේ
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මම හිතුවේ අද ඔය මහජන මුදල් හොරාකාපු දේසපාලුවෝ ඔක්කොම ගෙවල් වල්ට ගිහින් කුදලගෙන ලන්කට් එක පිටින් දන ගස්සලා තියයි කියලා.කිසිම එකක් නෑ නේ පාරට ගිහින් ඩොල්කි ගගහා බජව් දානවා විතරනේ
    Uba mekata wela ehema hari parata apu unta bena bena thread dana wele gihin karapanko ithin lol
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මම හිතුවේ අද ඔය මහජන මුදල් හොරාකාපු දේසපාලුවෝ ඔක්කොම ගෙවල් වල්ට ගිහින් කුදලගෙන ලන්කට් එක පිටින් දන ගස්සලා තියයි කියලා.කිසිම එකක් නෑ නේ පාරට ගිහින් ඩොල්කි ගගහා බජව් දානවා විතරනේ
    curfew nisa wadiya mukut bane
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම හිතුවේ අද ඔය මහජන මුදල් හොරාකාපු දේසපාලුවෝ ඔක්කොම ගෙවල් වල්ට ගිහින් කුදලගෙන ලන්කට් එක පිටින් දන ගස්සලා තියයි කියලා.කිසිම එකක් නෑ නේ පාරට ගිහින් ඩොල්කි ගගහා බජව් දානවා විතරනේ
    මිනිස්සු තාම පාරේ. මේක තාම ඉවර නෑ පටන් ගත්තා විතරයි
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Machan, There is an emergency law curfew and no permission to gather in public places and still there are very large crowds in Colombo. Tomorrow after curfew more people will join when the transport service resumes.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කර්ෆිවු දාපු නිසා ජීවිත කීපයක් බේරුණා නේද??
    තිබුණ ගැම්මට වැඩේ ගියානං ලොකු දෙයක් වෙනව. ලොක්කො දෙතුන් දෙනෙක් පාර දිගේ ඇදගෙන යන ගානට පත්තුවෙන්නත් තිබුණ.....

    අදනං කොහොමටත් එච්චර දෙයක් වෙන්නෙ නෑ. සාමාන්‍ය විරෝධතා විතරක් තියෙයි.....
     
    • Like
    Reactions: NRTG