මුක සංසර්ගය මගින් HIV AIDS හැදෙනවද?

baiscoplk

Member
Oct 20, 2015
10
4
0
මුක සංසර්ගය මගින් HIV AIDS හැදෙනවද?

මුක සංසර්ගය මගින් HIV AIDS හැදෙනවද?
මෙහෙම හිතන්න කෙල්ලෙක් එයාගේ අරව එකට ඇගිල්ල දාලා ඊට පස්සේ ඒ ඇගිල්ල මගේ කටට එබුවා කියල. එතකොටත් එහෙමද? හැදෙනවද?
 
Last edited:

Trevor_36

Banned
Jul 28, 2015
243
53
0
kate wound ekak thibboth virus eka yanna puluwan , ehema nathi wunath herpes wage leda hadenna puluwan. use protection ;)
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සාමාන්‍යයෙන් නැහැ .. හැබැයි කටේ / ලි0ගෙන්ද්‍රයේ තුවාල මගින් බොවෙන්නහ් පුලුවන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    AIDS තියෙන කෙනෙක් එක්ක කරොත් හැදෙන්න අවදානමක් තියෙනවා..නැති කෙනෙක් එක්ක කරොත් නැහැ...උබට තිබ්බොත් අනිත් කෙනාට හැදෙනවා හැබැයි :baffled:
     
    baiscoplk

    Member
    Oct 20, 2015
    10
    4
    0
    මෙහෙම හිතන්න කෙල්ලෙක් එයාගේ අරව එකට ඇගිල්ල දාලා ඊට පස්සේ ඒ ඇගිල්ල මගේ කටට එබුවා කියල. එතකොටත් එහෙමද? හැදෙනවද?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙහෙම හිතන්න කෙල්ලෙක් එයාගේ අරව එකට ඇගිල්ල දාලා ඊට පස්සේ ඒ ඇගිල්ල මගේ කටට එබුවා කියල. එතකොටත් එහෙමද? හැදෙනවද?

    මොන මගුලක්ද බන් ඒ... :lol: මොකේ හොද්දට ලුණු බලන්ඩ කිවුවද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම බෙනා;19219675 said:
    මොන මගුලක්ද බන් ඒ... :lol: මොකේ හොද්දට ලුණු බලන්ඩ කිවුවද
    අයියෝ හැමිනෙනවා:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලුණු ඇඹුල් බලන කතාවක් කලින් කියල තිබ්බේ නැහැනේ..දන්නවනම් රිප්ලයි කරන්නෙත් නැහැ