මුගේ ලස්සන බලපන්..

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේ ලංකවට අවේනික සර්පයෙක්.

    මුගේ නම "රාවණාගේ මැඩිල්ලා Ravana's Rough-sided Snake"

    උඹල දැකල තියනව මුන් ඇත්තටම? මම නම් පලවෙනි පාරට දැක්කේ.

    විස්තරයක් තියනව මු ගැන මෙන්න මේකේ. - පේස්බුක් link


    366800469_2486922071484204_8054565543978679655_n.jpg
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔහොම ගිහින් රාවනත් පෙනෙන්න ගනි වගෙ කලුවොන්ට
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැකලා නම් නෑ හැබැයි ඌ ඇත්තටම ලස්සනයි