මුගේ සද්දෙයි වැඩයි බලපල්ලා...
මචන් අද උදේ මම ත්රේඩ් එකක මම comment කලාට පස්සේ මේකා මගේ Avatar(ඇත්ත මගේ නම නෑ.ඒත් EK එකේ මේක use කරන්නෙ මම නිසයි එහෙම කීවේ)අරගෙන comment කරලා තිබුනා... අද කලේ මූ දෙවෙනි සැරේට.ඉතින් මම කීවම මගේ Avatar එක comment වලට කරන එක නවත්තපන් කියලා මූ මට PM එකක් දාලා..EK එකට ඇවිත් දවස් ගානයි.කතා කරන්න දන් නැහැ
.තව මාස ගානකින් තිත්ත කුනුහරුප කියයි.සූකිරි බට්ටා Fake ද කොහේද?
මේ මූගේ පළවෙනි සැරේ
මේ දෙවෙනි සැරේ
ඊට පස්සේ තමා මම කීවෙ මගේ Avatar එක comment වලට කරන එක නවත්තපන් කියලා.මූට හොදටම රිදිලා කරලා අර ත්රේඩ් එකේ පිටුවක්ම Avatar comment කරලා මට PM දාලා
මේකගේ හොදකමටද කොහේදෝ රතුත් වෙලා...
http://www.elakiri.com/forum/member.php?u=498060

Last edited: