මුගේ_කැ*_වැඩ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    එහෙම රෙද්දක් නෙමේ යකෝ මේක market place එකක් නෙමේ මේකේ ඇවිත් බඩුවක් විකුනනාවනම් විකුනන්න ඕන community එකට තියන ෆිට් එකට එකටත් සේවයක් වෙන විදිහට, මුන් පිට අඩු ගානට විකුණලා මේකේ වැඩි ගානාට දනාව කියන්නේ උන්ට community එක ගැන කිසි හැගීමක් නැහැ එහෙම උන්ව ගහල එලවන්න ඕන :angry:

    elawahan ban:shocked:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    7ax9L1r.jpg


    4U9NU58.jpg



    katada ona me router ekath ekka diga antenna eka :):)

    haaa pancha model eka
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මුගේ කැ* වැඩ බලපන්කෝ.


    මූ එලකිරි එකේ දානවා රවුටර් එක 2,400යි කියල. මූ පිට ඇඩ් දානවා 1,500ට:angry:




    fitted.jpg








    මේ තියෙන්නේ 2,400 දාල තියන ඇඩ් එක එළකිරි එකේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1779249

    මේ තියෙන්නේ ඉක්මන් එකේ 1,500ට දාල තියන ඇඩ් එක:dull:

    https://ikman.lk/en/ad/slt-hybrid-4g-wifi-router-with-battery-for-sale-colombo-2

    බලපන් ෆෝන් නම්බර් ඔක්කොම එකයි :nerd: මූ වගේ කරුමෙට ගහල ඉපදුන පැදුරු වේ*යෝ ලගට ගිහින් ගන්න එපා:no:

    බලපන් මු එලකිරි එකේ 2,400ක් කියල, පිට 1,500ට දෙනවා. මුන්ට මේවා දෙන්නේ ටෙලිකොම් එකෙන් කි‍යද?


    මූ ඉස්සෙල්ලත් මොබිටෙල් එකේ බැල්ක් ලිස්ට් කරපු පැකේජ් දීලා මාට්ටු උනා. ඒ පැකේජ් ගත්ත උන්, මොකක් හරි වෙලා කනෙක්ශන් එක ඩිස්කන්ට් උනොත්... අයිත් ඒ නම්බරේ ගන්න බෑ.:angry:
    (Unofficial Pkg - Confirmed by Mobitel + TRC :yes:)

    මේ තියෙන්නේ පොන්සියා දාපු මොබිටෙල් සිම් එක http://www.elakiri.com/forum/showthread.php?t=1744456

    දැන් පැකේජ් එකත් නෑ. ගත්ත උන් අමාරුවේ


    I REPORT, YOU DECIDE



    My Opinion
    කාලකන්නි නපුංසක වැඩ කරලා හම්බ කරන්න එපා. සධාරණ විදිහට බිස්නස් කරපන්. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, උන්ව හූරං කන්න එපා.

    ගිහින් පුක දීපන් කොටුවේ ඔයිට නම්බුයි:no:


    :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බලපන් මු එලකිරි එකේ 2,400ක් කියල, පිට 1,500ට දෙනවා.

    400ටත් ගන්න පුලුවන්, හැබැයි 2000ක් බිලට එකතු වෙනවා :lol:
    ඒ වගේම තමා 1500ට ගත්තම 900ක් බිලට එකතු වෙනවා :rofl:

    ඊට නරකද එක පාරම 2400ටම ගන්න එක?
    :rolleyes::rolleyes::rolleyes: