මුට්ටියාට කෙල වෙලාද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ.

    ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.

    කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

    එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

    එල එල, අර රිටිගල හාදයට එහෙම චූ ගිහින් ඇති

    පොඩ්ඩක් හොයල බලන්න ඔනී ඕකා වැක්සින් ගහගෙනද කියලා 🤭
    ------ Post added on Sep 9, 2021 at 12:54 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    okage gedara wena inna security eka eeye pereda hitiye na.. ehenam aththa wenna ona..

    ethana innawa ban hena set ekak... kello keepa denek ekka MSD da kohe
     
    • Love
    Reactions: Identity

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Screen Shot 2021-09-09 at 8.42.48 AM.png


    1631148215721.png



    https://www.vipfaq.com/Eliyantha White.html
     
    • Haha
    Reactions: Solo Rider

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @Ravana21 මූ මොනාද මේ බටහිර වෙද්දු ඉන්න ඉස්පිරිතාලෙක කරන්නෙ.
    කුණ්ඩලනී බලය නරක වැඩවලට හම්බකරන්න යොදාගත්තම ඔහොම දේවල් වෙනවා..බලය නැති වෙනවා. එහෙම නැතුව කුණ්ඩලණි බලයේ වැරැද්දක් එහෙම නෙමෙයි.. 🤭
     

    Sen-lu

    Well-known member
  • කුණ්ඩලනී බලය නරක වැඩවලට හම්බකරන්න යොදාගත්තම ඔහොම දේවල් වෙනවා..බලය නැති වෙනවා. එහෙම නැතුව කුණ්ඩලණි බලයේ වැරැද්දක් එහෙම නෙමෙයි.. 🤭
    මූටත් අන්තිමට බටහිර වෙද්දුගාවට යන්න උනා. නලින්දයාට වගේම විලිලැජ්ජයි 😄