වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ.
ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.
කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.
එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.
එල එල, අර රිටිගල හාදයට එහෙම චූ ගිහින් ඇති
පොඩ්ඩක් හොයල බලන්න ඔනී ඕකා වැක්සින් ගහගෙනද කියලා
------ Post added on Sep 9, 2021 at 12:54 AM